nissan leaf

maduz92

Member
Apr 7, 2018
43
1
0
machanla nissan leaf 2013 wahane khmda. aluthin battery daanna unoth cost eka ehma khmda.danna aya kotagena yamu...
 
Yevon1992

Well-known member
  • Sep 3, 2012
    2,010
    394
    83
    kottawa
    මට දැන් තියෙන්නේ leaf එකක්....
    ඉස්සර තිබ්බේ toyota soluna එකක්
    soluna එකට petrol වලට මට මාසෙට විස්සකට එහා පැත්තේ ගියා...
    leaf එක ඒ අතින් පට්ට ලාබයි සාමාන්යෙන් ගෙදරම charge කරනවානම් මට electricity bill එක එන්නේ 8500 ක් වගේ ...
    හැබැයි ඉතින් දුර ගමන් යන්න බැහැ ..
     
    maduz92

    Member
    Apr 7, 2018
    43
    1
    0
    ela

    මට දැන් තියෙන්නේ leaf එකක්....
    ඉස්සර තිබ්බේ toyota soluna එකක්
    soluna එකට petrol වලට මට මාසෙට විස්සකට එහා පැත්තේ ගියා...
    leaf එක ඒ අතින් පට්ට ලාබයි සාමාන්යෙන් ගෙදරම charge කරනවානම් මට electricity bill එක එන්නේ 8500 ක් වගේ ...
    හැබැයි ඉතින් දුර ගමන් යන්න බැහැ ..

    machan uba gawa tyna leaf eka year eka mkdda?
    used ekkda gatte?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    මට දැන් තියෙන්නේ leaf එකක්....
    ඉස්සර තිබ්බේ toyota soluna එකක්
    soluna එකට petrol වලට මට මාසෙට විස්සකට එහා පැත්තේ ගියා...
    leaf එක ඒ අතින් පට්ට ලාබයි සාමාන්යෙන් ගෙදරම charge කරනවානම් මට electricity bill එක එන්නේ 8500 ක් වගේ ...
    හැබැයි ඉතින් දුර ගමන් යන්න බැහැ ..

    Machan solar power ekak ganna puluwan neda.ethakota e sallith ithuruyi.