Nissan Magnite ඇවිල්ල

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,850
    12,846
    113
    පිස්සුද ඕයි ඔය AMW එකෙන් ගේන අටමගල් වල ලැබ් රැට් කෙනෙක් වෙන්න. ඕකුන් ඕවා වලට හරියට ස්පෙයාර් පාර්ට්ස් ස්ටොක් එකවත් ගෙන්නලා මේන්ටෙන් කරන්නෙ නැහැ අත් දැකීමෙන් දන්න නිසා කියන්නේ. මමත් හොඳ ටොපියක් කාල තමයි යථාර්ථය අවබෝධ කරගත්තේ, තව දෙයක් Nissan කියන්නේ අන්තිම හුස්ම අදින කොම්පැනියක්, නිකමට හිතපං අන්තිම හුස්ම අදින කොම්පැනියක CVT කෙලවුණහම තියෙන ආතල් එක කොහොමද කියල. Nissan doesn't build their transmission it's done by Jatco they don't really hold up against any kind of hp/torque that well. It's a pulley system made in effort to be economical, which causes more wear, purely a crappy junk transmission which will fail after few years of use and by that time even the agent will not be able take the shit load since the official warranty period has passed.
    Ow oi supiri wahana walata jatco huththa obala winasama karala dala. non cvt eka nam duwai indian nisa unge terrain walata hariyanna hadai. Dealership eken eliyata enakota kela wechcha Sentra ekak gaththa ekek mama adunanawa, uu nissan walata baya kochcharada kiyanawa nam dura gamanak yanna mage tiida ekata naginnath ba kiwa.

    AMW maruti tika unath adagena yanne aftermarket badu hindai, dehiwala GTI eka hindai. company badu naha essential ma dewal wath. suzuki maturi low tech car ekak mage laga thiyenne aba gahak yata thiyan unath galawanna puluwan. eketh samahara badu india walin mama genawe, ithin hithapan high tech ekakata kohoma wewida kiyala

    @Gingy මෙදා පොටේ අවුරුද්දට මරික්කාර්ලා බෝඩරේ ඉන්නේ හෙට ඉදං දවස් දෙක තුනක්.

    හවසක එන්නං බෝතලයක් අරං. සෙට් වෙමු මේ පාර.
    thama mama handiye balagena innawa lebbe
    ------ Post added on Apr 11, 2025 at 11:44 AM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444

    ලෙබ්බෙ මේ පාර නම් ආතල් දෙන්න ආවොත් ගෙදෙට්ට ඇවිල්ල ගහලා යන්නේ.

    පෝන් එක ආන්සර් කරන්න හාමිනේට බයේ නැතුව.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,850
    12,846
    113
    ලෙබ්බෙ මේ පාර නම් ආතල් දෙන්න ආවොත් ගෙදෙට්ට ඇවිල්ල ගහලා යන්නේ.

    පෝන් එක ආන්සර් කරන්න හාමිනේට බයේ නැතුව.
    hamineta baya nathuwa inna nam marila ipadenna wenawa.

    awurudu kate hospital gane laginna ba :D
     
    • Sad
    Reactions: Janatha Jhon

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,850
    12,846
    113
    හාමිනේට බය සැබෑ මුස්ලිම්වරයෙක්.
    බිරියට තම සැමියා අභිබවා මූල්‍ය අයිතිවාසිකම් ඇත, එනම් මහර් (තෑගි මුදල), නඩත්තුව, සහ නවාතැන්. තවද, ඇයට සම-බිරියන් අතර සාධාරණ කාල බෙදීම, ගෞරවණීය හා සාධාරණ ආකාරයෙන් සැලකීම, සහ සැමියා විසින් හානියට ලක් නොකිරීම වැනි මූල්‍ය නොවන අයිතිවාසිකම්ද ඇත.

    බිරියට සැමියා වෙතින් ඇති පළමු හා වඩාත්ම වැදගත් අයිතිය නම් ගෞරවයෙන් හා කරුණාවෙන් සැලකීමයි. ඉමාම් ජෆාර් අල්-සාදික් (ස) විධාන කර ඇත, "විවාහ වන ඕනෑම අයෙකු තම බිරිය ගෞරව කළ යුතුය." සැමියන්ට සම හවුල්කරුවන් ලෙස නිවසේ බිරියන්ගේ තත්ත්වය හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ. ඉස්ලාමීය නීතිය, විශේෂයෙන් පෙර-ඉස්ලාමීය කාලයේ ඔවුන් මුහුණ දුන් පීඩනය නිසා, විවාහයක කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා තවදුරටත් ක්‍රියා කරයි. ගැහැණු දරුවන් පණපිටින් වළලන ලද සහ කාන්තාවන් දේපළ ලෙස සලකන ලද කාලයක, කුරානය සහ දෙවියන්ගේ අවසන් පණිවිඩකරු, බිරියට ගරු කිරීම සහ සැලකිලිමත් වීම කෙසේ විය යුතුද යන්න පිළිබඳ මග පෙන්වීමක් සපයා ඇත.

    ඉමාම් සයින් අල්-අබිදීන් (ස) මෙම අදහස පැහැදිලි කරයි: "ඇය [බිරිය] ට ඔබ ඇය සමග ආදරය, කරුණාව, බැඳීම, සහ ස්නේහය සමග සැලකිය යුතු අයිතියක් ඇත. ඇය ඔබේ සැනසුමේ මධ්‍යස්ථානය සහ ඔබේ සතුටේ මාධ්‍යයි. ඇය මහත් සම්පතකි." ඉමාම්ගේ වචන තුළින් අපට පෙනී යන්නේ, ආදරය, කරුණාව, සහ ගෞරවය පදනම් කරගෙන අපගේ නිවෙස් ගොඩනැගීමෙන් මෙම ජීවිතයේ සහ මීළඟ ජීවිතයේ අද්විතීය සතුටක් ලබා ගැනීමට අපට අවස්ථාවක් ඇති බවයි.

    ශුද්ධවූ නබි (සවුල) ප්‍රකාශ කරයි, "තම බිරියට ගෘහ කටයුතුවලට උදව් කිරීම වෙනුවෙන්, දහවල් උපවාසයේ සහ රාත්‍රියේ යාච්ඤා කිරීමට නැගී සිටීමේ වසර ගණනක කුසල්, තම ශරීරයේ ඇති කෙස් ගණන තරම් දෙවියන් පිහිටුවනු ඇත." නබි (සවුල) ගේ උපදෙස් වලට ප්‍රතිචාර දක්වමින්, එකිනෙකාට බරක් නොවන පරිදි අපගේ කාර්යයන් බෙදාගනිමින් අපගේ නිවෙස් ගොඩනැගීම අත්‍යාවශ්‍ය වේ.

    ඉමාම් අල්-සාදික් (ස) ගෙන් අසන ලදී, "සැමියා ඒ අනුව ක්‍රියා කළහොත්, යහපත් ක්‍රියාවක් කරන්නෙකු ලෙස සැලකිය හැකි, බිරියකට තම සැමියා කෙරෙහි ඇති අයිතිවාසිකම් මොනවාද?" ඉමාම් පිළිතුරු දුන්නේ, "ඔහු ඇයට [ඇයගේ සියලුම අවශ්‍යතා] සැපයිය යුතු අතර, ඔහු ඇයගේ වැරදි සමා කළ යුතුය."

    ==================

    බලපන් ඒ පොතෙනුත් චාන්ස් නෑ
     
    හොරෙන් දෙකක් නමා ගමු කුස්සිය පැත්තට වෙලා ඉමාම්
     
    • Like
    Reactions: Gingy

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,850
    12,846
    113
    හොරෙන් දෙකක් නමා ගමු කුස්සිය පැත්තට වෙලා ඉමාම්
    හදීසයේ සඳහන් වන්නේ, "සෑම මත්පැනක්ම කම්ර්ය, සහ සෑම කම්ර්යක්ම හරාම් (තහනම්) වේ."

    මෙවැනි තත්ත්වයක් පවතින විට, අල්කොහොල් තහනම් ලෙස සැලකෙන අතර "කම්ර්" (වයින් ආදිය) යන ශීර්ෂය යටතට පත් වේ, එය මිනිසුන් විවේකය හෝ විනෝදය සඳහා පානය කරති.

    අල්කොහොල් හරාම් වන්නේ ඇයි?

    1-
    අල්ලාහ් අල්කොහොල් තහනම් කර ඇති අතර එය පාපයක් බව ප්‍රකාශ කර ඇත, ඔහු මෙසේ පවසයි (අර්ථය පරිවර්තනය කිරීම): "ඔවුන් ඔබෙන් (ඕ මුහම්මඩ්) මත්පැන් සහ සූදුව ගැන විමසති. කියනු: 'ඒවායේ මහා පාපයක් ඇත, සහ මිනිසුන්ට (යම්) ප්‍රතිලාභ ඇත, නමුත් ඒවායේ පාපය ඒවායේ ප්‍රතිලාභයට වඩා වැඩිය'" [අල්-බකාරා 2:219] පාපය පවතින අතර එය මහත් නම්, එය තහනම් වේ.

    2- නොඅනුමානව මෙම අල්කොහොල් මනසට සහ ශරීරයට හානිකර වන අතර, අල්ලාහ් ශරීරයට හා මනසට හානි කරන සහ ශක්තිය නැති කරන සෑම දෙයක්ම තහනම් කර ඇත. පුද්ගලයෙකුට හානිකර සෑම දෙයක්ම අවසර නැත, මන්ද අල්ලාහ් මෙසේ පවසන බැවිනි (අර්ථය පරිවර්තනය කිරීම): "තවද ඔබ ඔබේම දිවි නසා නොගන්න" [අල්-නිසා 4:29] "තවද විනාශය කරා ඔබවම නොදමන්න" [අල්-බකාරා 2:195]

    3- තවද මෙය මුදල් නාස්ති කිරීමක් වන බැවින්, අල්ලාහ්ගේ වචන වලට අයත් වන නාස්තිකාරයන්ගේ ක්‍රියාවකි (අර්ථය පරිවර්තනය කිරීම): "සැබැවින්ම, නාස්තිකාරයින් ෂයිතාන්වරුන්ගේ (යක්ෂයින්ගේ) සහෝදරයින් වෙති. [අල්-ඉස්රා 17:27]
    හා..! ;)

    ෂයිතාන්වරුන්ගේ (යක්ෂයින්ගේ) සහෝදරයින් වෙති. [අල්-ඉස්රා 17:27]

    489622797_618767291149702_4887207690314500631_n.jpg
     
    • Like
    Reactions: Janatha Jhon

    Winter is Coming

    Junior member
  • Oct 12, 2022
    84
    77
    18
    Ow oi supiri wahana walata jatco huththa obala winasama karala dala. non cvt eka nam duwai indian nisa unge terrain walata hariyanna hadai. Dealership eken eliyata enakota kela wechcha Sentra ekak gaththa ekek mama adunanawa, uu nissan walata baya kochcharada kiyanawa nam dura gamanak yanna mage tiida ekata naginnath ba kiwa.

    AMW maruti tika unath adagena yanne aftermarket badu hindai, dehiwala GTI eka hindai. company badu naha essential ma dewal wath. suzuki maturi low tech car ekak mage laga thiyenne aba gahak yata thiyan unath galawanna puluwan. eketh samahara badu india walin mama genawe, ithin hithapan high tech ekakata kohoma wewida kiyala

    ------ Post added on Apr 11, 2025 at 11:44 AM

    ඔව් බන් ඔක්කම විනාස කරල තියෙන්නෙ without CVT'sනන් ඉතින් මෙහෙන් ගන්න තියෙන්නෙ xxxxxxxx (පබ්ලිසිටි දෙන්න ඕනේ නැති නිසා වාහනේ නම දාන්නෙ නැහැ). එක තමයි ඉන්ඩියන් / මෙක්සිකන් ටෙරේන් එකට හදපු හාර්ඩ් යුස් වලට මෙහෙට උනත් ගැලපෙන විදිහට හදල තියෙන්නෙ රිලයබල් 04 cylinder 1.2liter.

    උබේ අර ඩිලර්ෂිප් කතාව කිව්ව්වහම මතක් උනෙ අල්ෆුටෙම් ලගේ වැඩක්, එක්කො ඒක වෙන වෙලාවක කියන්නන් කතාව දික්ගැස්සෙන නිසා.

    AMW Suzukiයි සහ Maruti Suzuki Indiaයි මචන් අන්ත දෙකකට ඔපෙර්ට් වෙන්නෙ. ඉන්දියාවේදී මචන් Maruti Suzuki India වලට ඉන්දියාවෙදී හම්බවෙන රෙපුයුටේෂන් එක මෙහෙ AMW කරදී ලැබෙන්නෙ නැහැ mainly coz after closing the deal they are super ignorant and the responses are blanket statements.

    Modern vehicles are intricate machines, with components sourced from a global supply chain. This complexity places a clear responsibility on the respective agent to provide reliable after-sales service. A visit to any Pitstop center reveals customer sentiments, many express frustration after purchasing 1-liter, 3-cylinder engines that deliver underwhelming performance relative to their power-to-weight ratio. Despite this, consumers are often drawn to the SUV aesthetic, investing in these vehicles based more on appearance than actual performance.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,266
    13,155
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔව් බන් ඔක්කම විනාස කරල තියෙන්නෙ without CVT'sනන් ඉතින් මෙහෙන් ගන්න තියෙන්නෙ xxxxxxxx (පබ්ලිසිටි දෙන්න ඕනේ නැති නිසා වාහනේ නම දාන්නෙ නැහැ). එක තමයි ඉන්ඩියන් / මෙක්සිකන් ටෙරේන් එකට හදපු හාර්ඩ් යුස් වලට මෙහෙට උනත් ගැලපෙන විදිහට හදල තියෙන්නෙ රිලයබල් 04 cylinder 1.2liter.
    HXXXXX10 ? right?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    හා..! ;)

    ෂයිතාන්වරුන්ගේ (යක්ෂයින්ගේ) සහෝදරයින් වෙති. [අල්-ඉස්රා 17:27]

    489622797_618767291149702_4887207690314500631_n.jpg
    @Gingy

    whatsapp message දෙකක් දාන්න නම්බර්ස් දෙකෙන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,523
    72,731
    113
    මාලඹේ
    But even a used Vitz was more expensive under RW, the guy you voted for

    ඉතින් ඒකනේ හුත්තිගේ පුතෝ රටේ මිනිස්සු NPP එකට ඡන්දෙ දුන්නේ නැත්නම් රනිල්ට ම දෙනවා නේ😂😂
    තොට එකවත් තේරුම් ගන්න මොළයක් නැති පොන්නයෙක් නේ🤣
     
    • Haha
    Reactions: Mr Bones

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    පිස්සුද ඕයි ඔය AMW එකෙන් ගේන අටමගල් වල ලැබ් රැට් කෙනෙක් වෙන්න. ඕකුන් ඕවා වලට හරියට ස්පෙයාර් පාර්ට්ස් ස්ටොක් එකවත් ගෙන්නලා මේන්ටෙන් කරන්නෙ නැහැ අත් දැකීමෙන් දන්න නිසා කියන්නේ. මමත් හොඳ ටොපියක් කාල තමයි යථාර්ථය අවබෝධ කරගත්තේ, තව දෙයක් Nissan කියන්නේ අන්තිම හුස්ම අදින කොම්පැනියක්, නිකමට හිතපං අන්තිම හුස්ම අදින කොම්පැනියක CVT කෙලවුණහම තියෙන ආතල් එක කොහොමද කියල. Nissan doesn't build their transmission it's done by Jatco they don't really hold up against any kind of hp/torque that well. It's a pulley system made in effort to be economical, which causes more wear, purely a crappy junk transmission which will fail after few years of use and by that time even the agent will not be able take the shit load since the official warranty period has passed.
    Magnite has Nissan's in-house Xtronic CVT transmission. Not sure how reliable its is compared to Toyota though.