Ow oi supiri wahana walata jatco huththa obala winasama karala dala. non cvt eka nam duwai indian nisa unge terrain walata hariyanna hadai. Dealership eken eliyata enakota kela wechcha Sentra ekak gaththa ekek mama adunanawa, uu nissan walata baya kochcharada kiyanawa nam dura gamanak yanna mage tiida ekata naginnath ba kiwa.පිස්සුද ඕයි ඔය AMW එකෙන් ගේන අටමගල් වල ලැබ් රැට් කෙනෙක් වෙන්න. ඕකුන් ඕවා වලට හරියට ස්පෙයාර් පාර්ට්ස් ස්ටොක් එකවත් ගෙන්නලා මේන්ටෙන් කරන්නෙ නැහැ අත් දැකීමෙන් දන්න නිසා කියන්නේ. මමත් හොඳ ටොපියක් කාල තමයි යථාර්ථය අවබෝධ කරගත්තේ, තව දෙයක් Nissan කියන්නේ අන්තිම හුස්ම අදින කොම්පැනියක්, නිකමට හිතපං අන්තිම හුස්ම අදින කොම්පැනියක CVT කෙලවුණහම තියෙන ආතල් එක කොහොමද කියල. Nissan doesn't build their transmission it's done by Jatco they don't really hold up against any kind of hp/torque that well. It's a pulley system made in effort to be economical, which causes more wear, purely a crappy junk transmission which will fail after few years of use and by that time even the agent will not be able take the shit load since the official warranty period has passed.
AMW maruti tika unath adagena yanne aftermarket badu hindai, dehiwala GTI eka hindai. company badu naha essential ma dewal wath. suzuki maturi low tech car ekak mage laga thiyenne aba gahak yata thiyan unath galawanna puluwan. eketh samahara badu india walin mama genawe, ithin hithapan high tech ekakata kohoma wewida kiyala
thama mama handiye balagena innawa lebbe@Gingy මෙදා පොටේ අවුරුද්දට මරික්කාර්ලා බෝඩරේ ඉන්නේ හෙට ඉදං දවස් දෙක තුනක්.
හවසක එන්නං බෝතලයක් අරං. සෙට් වෙමු මේ පාර.
------ Post added on Apr 11, 2025 at 11:44 AM

