Nissan Magnite වැඩ පෙන්නයි 🥴🥴

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,628
    113
    AMT tekna +

    Lets Go Wow GIF by Namaste Car

    Congratulations (y)
     
    • Haha
    Reactions: remoteworkerlanka

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    hqdefault.jpg

    mama digital nam asa menna me wage ewata. Analog ewata kemati. mekath me 89 nissan ekaka. Ekath commercial vehicle ekak.

    Oya aluth ena LCD panels wala fan kenek newe :(
    me dot matrix display.
    LCD reliable na.

    BYD nam ohoma seen wenne na ban. Indian ewata wada nam reliable. Electric nisa mama nam BYD atha ariye. Awurudu 2,3 kin wikunaddi case nisa
    r/BYD
    ------ Post added on Aug 30, 2025 at 6:50 AM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕකේ කාර්පර්ට් එක රතු පාටින් තියෙන කොටම හිතුනා ත්‍රිවිල් එකක් කියලා

    හැම එකාම ගන්නවා බන් ගනන් අඩු හින්දා අර වෙසෙල් එක ගත්තා වගේ ඒ දවස් වල ඇල්ටෝ වගේම තමා මෙකත්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    me dot matrix display.
    LCD reliable na.

    r/BYD
    ------ Post added on Aug 30, 2025 at 6:50 AM
    Mewa dot metrix newe mewa vacuum fluorescent display

    1990 ganan wala display ekak tiyenawa ape van eke set eke thama weda. Me displays marama lassanai

    EDE147-B5-9-AF4-43-AB-9357-9922-AD1-EA4-FA.jpg

    Me tiyenne 1990 Ganan wala toyota coaster daily duwana key on nam always on clock ekak. Thawama weda

    68d361a0-9767-4437-804b-340a5c772d90.jpg

    Mewata passe awa lcd display keeyaka nam polarizer eka burn wela tiyenawada.

    90s vibe died with Renault merger. This is just a souped up Kwid with the same Engine.
    Wedak na kiyala. A kale interior ekak gattat pattama quality
    ------ Post added on Aug 30, 2025 at 8:18 AM
     
    Choot

    Active member
  • Nov 2, 2010
    283
    190
    43
    hqdefault.jpg

    mama digital nam asa menna me wage ewata. Analog ewata kemati. mekath me 89 nissan ekaka. Ekath commercial vehicle ekak.

    Oya aluth ena LCD panels wala fan kenek newe :(
    me too

    Mewa dot metrix newe mewa vacuum fluorescent display

    1990 ganan wala display ekak tiyenawa ape van eke set eke thama weda. Me displays marama lassanai

    EDE147-B5-9-AF4-43-AB-9357-9922-AD1-EA4-FA.jpg

    Me tiyenne 1990 Ganan wala toyota coaster daily duwana key on nam always on clock ekak. Thawama weda

    68d361a0-9767-4437-804b-340a5c772d90.jpg

    Mewata passe awa lcd display keeyaka nam polarizer eka burn wela tiyenawada.

    Wedak na kiyala. A kale interior ekak gattat pattama quality
    ------ Post added on Aug 30, 2025 at 8:18 AM
    Caravan ekak da ?
    ------ Post added on Aug 30, 2025 at 8:20 AM
     
    • Like
    Reactions: Lakshan-Seram

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    හැම එකාම ගන්නවා බන් ගනන් අඩු හින්දා අර වෙසෙල් එක ගත්තා වගේ ඒ දවස් වල ඇල්ටෝ වගේම තමා මෙකත්
    Nissan නම් දැන් ගන්න බයයි බන් හැම වාහනයකම මොනවා හරි මාරලයක් අටවලා ඒවන්නේ
    ඉස්සර Nissan හැදුවේ සුපිරිම වාහන ඒත් දැන් ඒ කොලිටි එක නැහැ කොහොමත් වැඩිකල් නොගිහින් ඕකත් වැහිලාම යයි
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ඒකට සිවික් එකේ සෙන්සර්
    එන්ජින් බේ එකට හයි ප්‍රෙශර් වොශර් එක අල්ලලා හේදුවත් බඩු වැඩ
    dust eka wahapuhama fail wena automotive sensors heduwoth beriye. Maga thama inna wenne ithin dusty road ekaka giyoth
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,659
    5,783
    113
    KALUTHARA
    Indian ගූ ගොඩවල් ගන්න එපා කියල මෙකේ ඉන්න උන්ට කිව්වත් අහන්නෙ නෑනෙ , දැන් වත් ඇස් ඇරපල්ල.
    පරන ජපන් අරන් ගරාජ් ගානෙ යන්නද කියන්නෙ. 😌
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,001
    113
    හදිස්සි වෙලා Magnite ජරාවල් ලක්ෂ 98ක් දීලා අරගන්න වෙලේ සල්ලි පොලියට අරන් හරි තව 10ක් දාලා suzuki fronx එකක් ගත්තනම් ආතල් එකේ යනවනෙ? දැන් ඉතිං විදෝපන්