I have used for brief period.1300cc version.
ඇතුල ඉඩ හොඳට තියෙනවා leg room, head room වගේ හොඳට තියෙනවා.
Fuel නම් කරනවා අඩුයි. Vitz එකට වඩා.
8ක් 9ක් තමයි මට නම් කළේ city එකේ.
Pick up එක නම් හොඳයි vitz එකට වඩා.
හැබැයි ground clerence නම් මාරම අඩුයි. Passengers ල 5ක් දැම්මොත් road bump පවා යට වදිනවා.
Cooling system එක හොඳට බලල ගන්න.
Radiator එකට වතුර දාපුවා තියෙනවා නම් ගන්නම එපා.
වතුර දාල use කරලා නම් cooling line වල මලකඩ බඳිල ඉක්මනින් overheat වෙන්න බලනවා.