Nissan March Price

boy_kk

Member
Mar 31, 2010
1,024
36
0
Not Sure
138 root eke yanakota hyde park corner eka pahu karala tika durak yaddi right hand side eke thiyenawa shoe room eka. Sir cars thiyenawa. loku hi fi cars thamai thiyenne nem. Primera, Coupe wage ewa thamai thiyenne

Ela thanx... dawas 2ka 3k niwadu dala awidianna wei wage :(
 
rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    Ow ban kohoma hari yanna ona... punchi car niwasa hodaida?

    මචං පුංචිකාර් එකට එන්නෙ විකුන ගන්න බැරි චාටර් වාහන එතනින් ගන්න එපා :no:
    මම මාච් කාර් එකක් ගන්න මාස තුනක් විතර මහන්සි උනා අන්තිමේදි හොද එකක් හම්බ උනා :)
    ඒකාලෙ ඇතුලත මං පුංචි කාර් එකටයි පිලියන්දල තියෙන වාහන පොලටයි හැම සතියෙම කාල්ගෑවත් හොද වාහන්යක් හොයා ගන්න බැරි උනා :angry:
    අනිත මාච් ගන්නව නම් 1.3 එකක් ගනින් 1000 එකේ පෙටුල් කරන්නෙත් නෑ වාහනේ අදින්නෙත් නෑ අනිත 1000 වාහනේ මාකට් නෑ :yes::yes:
     
    Ela thanks machan... Hoda march ekak ganna thenak dannawada?