ehemada ? ethakota manual? Long distance kohomada?K 11 Auto ekak nam Town eke - 7-9k wage karai machan.
K 11 manual kohomada?K12 auto
town eke 8-10
outstation: 10-12
highway wage yanawanam samahara welawata 14k withara set wena welawal thiyenawa
Toyota soluna, Toyota Platz, Nissan March walin honda mokakda?ජන්තු අයියා;17196289 said:මාච් එක කාර් එකේ සයිස් එකේ හැටියට පෙට්‍රල් කරනවා මදි කියලා තමයි හැමෝම කියන්නේ...
Toyota soluna, Toyota Platz, Nissan March walin honda mokakda?
ජන්තු අයියා;17196329 said:ඔය දෙක නැතුව ටිකක් මාර්කට් එකේ තියෙන 1.3 විට්ස් එකකට ගියොත් මොකෝ තත්වේ?නැත්තන් අවුරුද්ද අලුත් හොදට තියෙන ep91 එකක් බලන්න...පෙට්‍රල් හොදයි


hmmmmmmmmmmmmmPlatz kiyanneth vitz ma thama sedan widiyata gahala thiyenne
Platz eke pu*a kapuwama vitz wenawaeth matanam eka kathay, hatchback wunath vitz eeta wadiya hoday wage
anith eka platz eka echchara market wune na man danna widiyata
Solunath hoda wahanayak, comfy withary madi, eth petrol suwadatath duwana wahanayak
habay hoda ekak hoyaganna henama kattak kanna one. dan thiyena ewagen 99%kma hodata patta gahapuwa thiyenne
රත්තරං;17198144 said:මල ජරාවක්. 10ක් වත් කරන්නේ නෑ සමහර ඒවා. ස්ටාලට් එකක් ගනින්


machan meke 1300 eka tikak fuel karanawa kiyala ahala thiyenawa, aththada danne na
K11 - 1300 ekak awa and AK12 eketh 1300 ekak enne![]()