14 kata withara mata ahu une oya thuna thama. (English number thiyna)රත්තරං;17198144 said:මල ජරාවක්. 10ක් වත් කරන්නේ නෑ සමහර ඒවා. ස්ටාලට් එකක් ගනින්
14 kata withara mata ahu une oya thuna thama. (English number thiyna)රත්තරං;17198144 said:මල ජරාවක්. 10ක් වත් කරන්නේ නෑ සමහර ඒවා. ස්ටාලට් එකක් ගනින්
14 kata withara mata ahu une oya thuna thama. (English number thiyna)
ei soluna e ganan waltane yanneරත්තරං;17200724 said:14කට ඉංග්‍රීසි නොම්බර, තෙල් වැඩ කරන, ජපන් කාර් කොහෙන් හොයන්නද බන්?
300/301 විතර පරන මොඩල් 110 එකක් ගනින්
ei soluna e ganan waltane yanne
godak un kiynwa soluna patta gahapuwa thiyenne kiyala. eka eththada kathawa. nethnm taxi wlata gahapu car ekak nisada ehema kiyanne?රත්තරං;17200757 said:ජපන් ඕනේ කිව්ව වගේ මතකයි.. සොලූන තායිලන්ඩ්. හැබැයි හොද කාර් එක
vitz ganan ne banජන්තු අයියා;17196329 said:ඔය දෙක නැතුව ටිකක් මාර්කට් එකේ තියෙන 1.3 විට්ස් එකකට ගියොත් මොකෝ තත්වේ?නැත්තන් අවුරුද්ද අලුත් හොදට තියෙන ep91 එකක් බලන්න...පෙට්‍රල් හොදයි
godak un kiynwa soluna patta gahapuwa thiyenne kiyala. eka eththada kathawa. nethnm taxi wlata gahapu car ekak nisada ehema kiyanne?
එතකොට නිසාන් පල්සර් වල තෙල් වැඩ කිරීම කොහොමද?රත්තරං;17222121 said:අව්රුදු 5ට වඩා පරන කොයි වාහනෙත් පට්ට ගහල බන් තියෙන්නේ
එතකොට නිසාන් පල්සර් වල තෙල් වැඩ කිරීම කොහොමද?
15ta adu, daily use ekata ekak ban. mama e thread eka beluwa. eke puslar eke petrol weda kireema gena dala thibbe ne. ekai ehuwe.රත්තරං;17222135 said:1.උබේ අතේ තියෙන ගානයි
2. වාහනේ මාසෙකට දුවන ගානයි
3. මාසෙකට වාහනේට වියදම් කරන්න පුලුවන් ගානයි
4 පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන විදිහයි කියපන් කාර් එකක් කියන්නම්
උබට හැම එකක් ගැනම ඕනේනම් මම "ලක්ශ 10-20 අතර කාර්" කියල ත්‍රෙඩ් එකක් දාලා ඇති, ඒක කියවපන්. ඒකේ සේරම තියෙනවා
15ta adu, daily use ekata ekak ban. mama e thread eka beluwa. eke puslar eke petrol weda kireema gena dala thibbe ne. ekai ehuwe.