Nissan Navara කැබ් එක ගැන විස්තර ටිකක්

baddhiya99

Junior member
  • Sep 26, 2011
    75
    32
    18
    Colombo
    Nissan Navara කැබ් එක ගැන විස්තර ටිකක්

    Nissan Navara double cab ගැන විස්තර ටිකක් දැන ගන්න ඕනෙ.(2007-2010 වගේ ආපු වාහනේ. පොටෝ එකේ තියන එක) කට්ටිය කියනව මේක මාකට් ෆේල් වෙච්ච වාහනයක් කියල. ගොඩක් ලෙඩ එනවලු. මේව ඔක්කොම ඇත්තද? මට විස්තර ටිකක් කියන්න වාහනේ ගැන දන්න කෙනෙක්. මොනාද තියන models ලංකාවෙ? මොනාද වැඩිපුරම එන ලෙඩ? මම එකක් ගන්න හිතාගෙන ඉන්නෙ. ඒකයි ටිකක් හොයන්නෙ.
    Thank you 737x466-nissan-navarada-neden-diferansiyel-kilidi-yok-1511523913756.jpg
     
    • Like
    Reactions: nemax and **cut

    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    ganna epa yako. man adunana ekkenek aragena wikunuwa anith paththata. okkoma thiyenne sensor. maga hitiyoth hitiyama thamai.holawannawath ba. anika parts patta ganan
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    ooka 4X4 Auto needa ??
    ooka offroad echchara hari yanne naa mama hithana vidiyata
    city ekee yanna nam honda athi
    eeth Off road mm hithanne honda naa
    anika 4X4 auto padinakota kisi gaammak enna ekak naa (mage personal adahasa)
    oyita wada hondai ban 1991 wala hilux ;) (meekath mage personal adahasa)

    Puluwan nam salli tikak hoyaagena Hilux ekak ganin
    eeke mm hithanne wadiya mukuth case naa (mokak da filter ekak awul kiya kiya tibba dan nam kohomada danne naa )
     
    janish05656

    Well-known member
  • janish05656 mu gawa nawara ekak thiyenne.msg ekak dala ahapan

    මචන්,,නවාරා ගැන ලියලා ලියලා එපා වෙලා බන් තියෙන්නේ..

    මගේ නවාරා එක නන් 2011 ඉදලා දුවනවා..
    කිසි අවුලක් නෑ..හැබැයි මෙහෙමයි මේන්ටේන් කරන්නේ..
    ගත්තා දා ඉදලා සුපර් ඩීසල්...
    3000KM වලින් ඔයිල් චේන්ජ් කරනවා,,
    25,000KM- 30,000KM වගේ ඩීසල් ෆිල්ටර්, එයාර් ෆිල්ටර් දානවා..(ඔරිජිනල්)
    යකා වගේ බඩු තියනවා,,
    170,000KM+ දුවලා තියෙන්නේ මම, තාම ටයිමින් චේන් එක සද්දේ දෙන්නේ නෑ,,
    25,000KM වලින් ෆුල් චෙක්ප් එකක් දෙනවා OBD එකක් යුස් කරලා

    නවරා වල එන කොමන් කේස්,

    1. ඩීසල් කරනවා අඩුයි..දුර ශේප් (කිලෝමීටර් එකක් දෙකක් වැඩි උනා කියලා රජ වෙන්න බෑ මචන්.. (මගේ මතේ,, අනික උබ තෙල් බලනවා නන් ගනින් මරුටියක් හරි හයිබ්‍රිඩ් එකක් හරි,, කැබ් ජීප් ගන්න එපා )
    2. එන්නේ, ආවේ ගොඩාක් යූකේ මොඩ්ල්..රෑම්ප් එකකට දාලා බලපන් චැසියේ තත්වේ..(හිම වලට එහේ ලුනු ගහන නිසා අනිවා අම්බානට මලකඩ කාපුවා තියේන්නේ)
    3.මගේ ලග හයිලක්ස් එකයි මේකයි දෙකම තිබ්බා,, නවාරා එන්ජින් පවර්ෆුල්..පැදලාම බලපන්..
    3.(මැනුවල්) ක්ලච් ප්ලේට් හරි ඉක්මනට අවුල් යනවා මචන් ස්මූත් එකට ගියර් දාන්න බැරි එකෙක් පැද්දොත්, නැත්නන් කිසි අවුලක් නෑ..
    4. ටයිමින් චේන් එක දාන්න වෙනවා හරියට වෙලාවට ඔයිල් එහෙම මාරු කරලා නැත්නන්..(උබේ කරුමේ තමයි )
    5. ටර්බෝ එකේ ඔයිල් ලීක් එක..( සමහරවිට එන්නේ නෑ)
    6. ඕෆ් රෝඩ් බෑ කියලා කොල්ලෙක් දාලා තිබුනා,,අරන් ගිහින් බලපන්..

    තව ඇති මචන්,,මම දන්නේ මතක විදියට ඔච්චරයි..
    මතක තියා ගනින් අනිවා ලෙඩ වැඩි වෙනවා හරියට මේන්ටේන් උනේ නැත්නන්,,මේක ඕන දෙයකට අදාලයි..අපි උනත් නාන්නේ නැතිව, කුනු කාලා හිටියොත් ලෙඩ වෙනවා නේ

    ඕවරෝල් මචන් කිසිම අවුලක් නැති වාහනයක්, පට්ට කොම්ෆටබල්, ඉඩ වැඩී අනිත් මොඩල් එක්ක ගන්න කොට..
    උබ සෙකන්හෑන්ඩ් මාකට් බලනවා නන්, නැත්නන් අරන් ලඟ ලඟම දෙන්න හදනවා නන්, හ්යිලක්ස් එකක් ගනින්. මොකද අපේ පයින් යන වාහන ඔස්තාර් ලා කියන ඒවා නිසා වහනේ මාර්කට් නෑ...

    වාහනයක් ගද්දි හොදට බලපන්..අයිත් බලපන්..ගන්නේ නිකන් නෙවේයි, උබේම මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලට..උබ බෙන්ස් එකක් ගත්තාත් මේකක් ගත්තත්, කැඩෙන කෑලි හදන්න, සර්විස් කරන්නම වෙනවා.. ඒකට ලැහැස්ති වෙන එක උබ බලා ගන්න ඕනි..

    මම මේක ලෝකේ තියන හොදම එක කියන්නේ නෑ,, නරකම එක කියන්නේත් නෑ..තීරණය උබේ අතේ..
    ජය වේවා..!!
     
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    හයිලක්ස් එකක් එක්ක ගාන බලද්දි ඕකට අවුරුදු ගානකට තෙල් ගහන්ඩ පුලුවන් වෙයි ඒ වැඩි වෙන ගාන එක්ක:rolleyes:
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    uba Lamborginiyak gaththath adupadu kiyana un innawa, wahanee hodata balala, danna kiyana bass kenek genihilla opinion eka aragena, Rs 1000 withara deela ODB check karala aragena, hodata maintiain karapan, oone wahanayak duwanawa hodata...
     
    janish05656

    Well-known member
  • Same year දෙකක් අතර ලොකු වෙනසක් තියෙනවා නේද ගානෙ

    මචන්,,
    යූකේ මොඩ්ල් එකෙයි තායිලන්ඩ් එකෙයි නන් වෙනසක් තියනවා..
    අවුරුද්ද එච්චර බලපාන්නේ නෑ..
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    Navara cab එක ලංකාවෙ තියෙන අනිත් cab වලට වඩා ගොඩක් හොදයි. අවුලකට තියෙන්නෙ ලංකාවේ ඩීසල් වල cetane rating එක quality නෑ. Super Diesel තමයි use කරන්න ඕන. හැබයි මේ ටික කියන්න ඕනෙ. Parts ගනන් (Hilux,L200 කියලා මහ ලොකු වෙනසකුත් නෑ), Hybrid වගේ තෙල් කරන්නෙ නෑ (City limits-9-10,Long distance-12-14). Navara එක Hilux,L200 එලට වඩා powerful,comfortable. වෙන රටවල් වල හොද diesel තියෙන නිසා මේවා market.

    ගොඩක් ඔය නවාර ගෙන කතා කරන අය නවාර එකකට නගලවත් නෙති මිනිස්සු.අනික ලන්කාවෙ මිනිස්සු වාහන ගන්නෙ තමන්ට ඕනනිසා නෙමෙය් බාස්ට සේල් කාරයොන්ට ඕන නිස.බාස්ලට වාහනයක් හදාගන්න බෙරිනම් ඒක ෆේල් වාහනයක් හෙටියටත් බාල තෙල් දාල බාල පාට්ස් දාල වාහනෙ කෙඩුනම ඒතකොටත් ඒක ෆේල් වාහනයක්.ඕක තමයි ලන්කාවෙ මෝඩයන්ගෙ දෙනුම.cab වලින් නවාර එකට නම් ගහන්න එකක් නෙහෙ ලන්කාවෙ තියන එවායින් මම දන්න තරමින්.හයිලක්ස් එක මූස් ටෙස්ට් එක පවා ෆේල් වාහනයක්.

    ඕකෙ යූකේ එකේ දිරනව ජියන්නෙ එහෙ පාරවල වල අයිස් දිය වෙන්න දාන කෙමිකල් එකේ සැරට.හොද අන්ඩර් කෝඩ් එකක් ගහල යූස් කල නම් කිසි අවුලක් නෑ.