Nissan Navara කැබ් එක ගැන විස්තර ටිකක්

exodus293

Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Mataka widiyata3.2engine ekak tiyenne....danna kenek gawa tibuna....turbo eke leda awaa.....engine room eka very compacted.....repair karanna giyama space adu nisa amarui kiwwa.....paressamata ganna chasis joint karapuwa tiyenawa danna widiyata.....gannawanam hodata balala ganna
     

    janish05656

    Well-known member
  • Navara cab එක ලංකාවෙ තියෙන අනිත් cab වලට වඩා ගොඩක් හොදයි. අවුලකට තියෙන්නෙ ලංකාවේ ඩීසල් වල cetane rating එක quality නෑ. Super Diesel තමයි use කරන්න ඕන. හැබයි මේ ටික කියන්න ඕනෙ. Parts ගනන් (Hilux,L200 කියලා මහ ලොකු වෙනසකුත් නෑ), Hybrid වගේ තෙල් කරන්නෙ නෑ (City limits-9-10,Long distance-12-14). Navara එක Hilux,L200 එලට වඩා powerful,comfortable. වෙන රටවල් වල හොද diesel තියෙන නිසා මේවා market.

    ගොඩක් ඔය නවාර ගෙන කතා කරන අය නවාර එකකට නගලවත් නෙති මිනිස්සු.අනික ලන්කාවෙ මිනිස්සු වාහන ගන්නෙ තමන්ට ඕනනිසා නෙමෙය් බාස්ට සේල් කාරයොන්ට ඕන නිස.බාස්ලට වාහනයක් හදාගන්න බෙරිනම් ඒක ෆේල් වාහනයක් හෙටියටත් බාල තෙල් දාල බාල පාට්ස් දාල වාහනෙ කෙඩුනම ඒතකොටත් ඒක ෆේල් වාහනයක්.ඕක තමයි ලන්කාවෙ මෝඩයන්ගෙ දෙනුම.cab වලින් නවාර එකට නම් ගහන්න එකක් නෙහෙ ලන්කාවෙ තියන එවායින් මම දන්න තරමින්.හයිලක්ස් එක මූස් ටෙස්ට් එක පවා ෆේල් වාහනයක්.

    ඕකෙ යූකේ එකේ දිරනව ජියන්නෙ එහෙ පාරවල වල අයිස් දිය වෙන්න දාන කෙමිකල් එකේ සැරට.හොද අන්ඩර් කෝඩ් එකක් ගහල යූස් කල නම් කිසි අවුලක් නෑ.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,670
    3,386
    113
    හයිලක්ස් එකක් එක්ක ගාන බලද්දි ඕකට අවුරුදු ගානකට තෙල් ගහන්ඩ පුලුවන් වෙයි ඒ වැඩි වෙන ගාන එක්ක:rolleyes:
    Hilux akanam comfortable nee thailand 2008/2009 wage aka..aluth ekanam kohomada danne nee.navaranam danne nee....mata palaweni dawasema epa una kolaba gihin...navara genanam danne neee....