මචන්ලා මේක පාවිච්චි කරන අය සහ
කරපු අය ඉන්නවනම් හොද නරක ටිකක්
කියපල්ලා. ගානත් සාදාරනයි.
Last edited:
epara vans balanawada?
35.5 kata ex ekak dala thibba 2008. 35 ta illahan![]()

අනිවා.. උන්ගේ ට්‍රික් එකක් ඔක. සමහර ඩොකාලා පවා ඉන්නවා ඔය ජොබ් එක කරන. මිනිස්සු ගන්නවනේ දොස්තර කෙනෙක්ගේ වාහනයක් කිව්වම.honda naraka monawa unath piliyandala boralesgamuwa area wala wahana gaddi puthe extra careful.
oya pathi wala tharam as deka wahala wahana wikunanne na loke kohewath.
anika oya paththe gewal wala pudgalika pawichchiya kiyala thiyenne godak sale karayinge wahana. un gedara ekaata 5000k withara denawa eekata.
danna hinda kiyanne hondatama balala, thawath balapan. piliyandala wahanayak gaana sadharanayi kiyaddi mage angath hiri watuna.
Nissan E-NV 200 සම්පූර්ණයෙන්ම විදුලිය භාවිතයෙන් ක්‍රියාකරන මෙම වෑන් රථය 770kg ස්කන්ධයක් යෙදිය හැකි අතර එක් වරක් ආරෝපණයෙන් 600km පමණ දාවනය කල හැකිය. පොලෙවෙහි සිට 52cm උසිකින් යුතු මෙම වෑන් රථයෙහි වටිනාකම ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 29 පමණ වන අතර එංගලන්තයේදී මෙය ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 51 පමණ විකිනේ විවිධ මාදිලි අනුව මිල දෝලනය වෙයි .52Kw විදුලි චාජරයක් නොමිලේ හිමිවන අතර 80% ආරෝපණයට මිනිත්තු 30 පමණ ගතවෙයි.
වසර 5ක Nissan Moters වගකීම් සහතිකයක්ද වසර 12 සේවා වගකීමක් ද හිමිවෙයි.




mama hondatama danna ekek gaththa alto car ekak judge kenekge. gaanu kenek. e dawas wala eyage nama paththara wala, tv eke ehemath yanawa nadu gana kiyaddi.අනිවා.. උන්ගේ ට්‍රික් එකක් ඔක. සමහර ඩොකාලා පවා ඉන්නවා ඔය ජොබ් එක කරන. මිනිස්සු ගන්නවනේ දොස්තර කෙනෙක්ගේ වාහනයක් කිව්වම.
මහා සක්කිලි බන්. කාලෙකට කලින් ඔටො ලන්කා එකේ ගියා ඔය වගේ ස්ටොරියක්. බට් කරපු එකක් විකුනලා..mama hondatama danna ekek gaththa alto car ekak judge kenekge. gaanu kenek. e dawas wala eyage nama paththara wala, tv eke ehemath yanawa nadu gana kiyaddi.
eyamayi docs complete kare. judge hinda balannathuwa gaththa. anthime baladdi happila eka paththa ehemma hadapu ladaramak.
onna okayi judge ge kathawa. ithin anith un gana mona kathaada?
apo piliyandala owa normal ban. ara suwarapola pare sale eken mama danna ekek gaththa dan awurudu 3,4 kata wage udadi. modaya wage gihin aran. chassis dekata kadila welding karapu ekak. passe nuwara garage ekakata daala dara mitiya wage yantham hadala gaththa. laksha 3.5 ta gaththe amaruwen salli ekathu karala parana corolla ekak wage mokadda ekak. pawu ithin.මහා සක්කිලි බන්. කාලෙකට කලින් ඔටො ලන්කා එකේ ගියා ඔය වගේ ස්ටොරියක්. බට් කරපු එකක් විකුනලා..
ගම්පොලත් ඔහොම සීන් යනවා.apo piliyandala owa normal ban. ara suwarapola pare sale eken mama danna ekek gaththa dan awurudu 3,4 kata wage udadi. modaya wage gihin aran. chassis dekata kadila welding karapu ekak. passe nuwara garage ekakata daala dara mitiya wage yantham hadala gaththa. laksha 3.5 ta gaththe amaruwen salli ekathu karala parana corolla ekak wage mokadda ekak. pawu ithin.
honda naraka monawa unath piliyandala boralesgamuwa area wala wahana gaddi puthe extra careful.
oya pathi wala tharam as deka wahala wahana wikunanne na loke kohewath.
anika oya paththe gewal wala pudgalika pawichchiya kiyala thiyenne godak sale karayinge wahana. un gedara ekaata 5000k withara denawa eekata.
danna hinda kiyanne hondatama balala, thawath balapan. piliyandala wahanayak gaana sadharanayi kiyaddi mage angath hiri watuna.

Wahane look ekanm hodaineda BN.... Oka 1600cc neda...
ඔව්. එත් ගත්ත කෙනෙක් හොයා ගන්න
නෑ වගේ
Hm Creed ayya oka gana kalin thread ekaknam daala thibuna mathakai...

Oka AMW genne nedda???? Eken balala ganna...oka wedipura lankawata awith nee neda??? Agent genawanam parts athi...agent genne nethi unath pita hari parts tinawanam aulak nee...පරන ත්‍රෙඩ් වැඩක් නෑ බන් දැන් වහන පරන වෙලා
ටැක්ස් ඉහල ගිහින්![]()