Nissan PRESEA help

Gaiya03

Member
Apr 1, 2016
11
0
0
mata dunne 14.5 kata..
mama gaddi 150000k duwala thibbe . (meter eke thibbe) hariyatama kohomada balannanam teren na neda. mama maseta 2000-3000 km wage diwwa.
 
K.Kekula

Active member
  • Mar 25, 2016
    174
    46
    28
    මචන්ලා මන් මේ ත්‍රෙඩ් එක මුල ඉදන් අගටම කීප වාරයක් කියෙව්වා...මමත් PRESEA එකක් ගන්න හිතාගෙන ඉන්නේ මට කියහල්ලකෝ බොඩි පාර්ට්ස් එහෙම ගන්න තැනක් හරියටම මම නුවර කොලබින් හරි කමක් නැ
     
    Nissan_Presea_Lover

    Junior member
  • Mar 23, 2015
    199
    17
    18

    body parts can be found easily in delkanda, wijerama... if you walk along that road, most of the shops have body parts... there is no exact place in mind cuz i have bought parts from different shops...
     
    Nissan_Presea_Lover

    Junior member
  • Mar 23, 2015
    199
    17
    18
    Guys we are planning to have the annual Nissan Presea Meetup for 2016, on 9th of July... Guys who have preseas already, can you confirm who are coming?
     
    Last edited:

    K.Kekula

    Active member
  • Mar 25, 2016
    174
    46
    28
    Guys we are planning to have the annual Nissan Presea Meetup for 2016, on 9th of July... Guys who have preseas already, can you confirm who are coming?

    පොඩ්ඩ්ක් ඉදහන්කෝ වන්ඩිය බස්සනකම්.....ඊට පස්සෙ ඕන මගුලකට එනවා
     
    K.Kekula

    Active member
  • Mar 25, 2016
    174
    46
    28
    බලපල්ලකො ගන්න ගිය පලවෙනි කාර් එක

    හිත ගියේ PREAEA එකට

    බලන්න යාලුවෙක්ගෙ කාර් එකක පෙට්‍රලුත් ගහගෙන ගිහින් ගානත් කතාකරගෙන ඩීල් එකට කැමති උනා. අයිතිකාරයා කිව්වා නිසා දවස් 4-3 හිටියා උගේ ෆිනෑන්ස් එක ක්ලියර් කරලා දෙනකං (මාසේ අන්තිම නිසා ඌ කරන ජොබත් එක්ක බිසී නිසා ) ....
    ඌට කිව්වා ෆිනෑන්ස් ක්ලියර් කරන්නත් සල්ලි දෙන්නම් කියල අද කතාකරාම මේ ***පුතා ගණන් උස්සනවා... තව50 වැඩිපුර ඉල්ලනවා ...
    :growl::growl::growl::growl:

    කාර් නැතුවද යකෝ උගේ එක ඇරෙන්න...ඌටම තියාගනින් කියල නිකන් හිටියා

    නොදෝමකින්....

    මදැයි PRESIA එකක් ගන්න හිට්යා

    කාරුත් එපා උනා...
     
    pissuda, hitapan iwasala presea ekak ma ganin...
     
    Gaiya03

    Member
    Apr 1, 2016
    11
    0
    0
    Garaj in Malabe area

    machan malabe awatin hoda garaj ekak ehema dan nadda ban... podi podi wada tikak karaganna ona... maka basla lagata gihin epa wela inne...
     
    Nissan_Presea_Lover

    Junior member
  • Mar 23, 2015
    199
    17
    18
    බලපල්ලකො ගන්න ගිය පලවෙනි කාර් එක

    හිත ගියේ PREAEA එකට

    බලන්න යාලුවෙක්ගෙ කාර් එකක පෙට්‍රලුත් ගහගෙන ගිහින් ගානත් කතාකරගෙන ඩීල් එකට කැමති උනා. අයිතිකාරයා කිව්වා නිසා දවස් 4-3 හිටියා උගේ ෆිනෑන්ස් එක ක්ලියර් කරලා දෙනකං (මාසේ අන්තිම නිසා ඌ කරන ජොබත් එක්ක බිසී නිසා ) ....
    ඌට කිව්වා ෆිනෑන්ස් ක්ලියර් කරන්නත් සල්ලි දෙන්නම් කියල අද කතාකරාම මේ ***පුතා ගණන් උස්සනවා... තව50 වැඩිපුර ඉල්ලනවා ...
    :growl::growl::growl::growl:

    කාර් නැතුවද යකෝ උගේ එක ඇරෙන්න...ඌටම තියාගනින් කියල නිකන් හිටියා

    නොදෝමකින්....

    මදැයි PRESIA එකක් ගන්න හිට්යා

    කාරුත් එපා උනා...

    ikman eke daala thiyene HI number white eka ganin...
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,619
    3,339
    113
    බලපල්ලකො ගන්න ගිය පලවෙනි කාර් එක

    හිත ගියේ PREAEA එකට

    බලන්න යාලුවෙක්ගෙ කාර් එකක පෙට්‍රලුත් ගහගෙන ගිහින් ගානත් කතාකරගෙන ඩීල් එකට කැමති උනා. අයිතිකාරයා කිව්වා නිසා දවස් 4-3 හිටියා උගේ ෆිනෑන්ස් එක ක්ලියර් කරලා දෙනකං (මාසේ අන්තිම නිසා ඌ කරන ජොබත් එක්ක බිසී නිසා ) ....
    ඌට කිව්වා ෆිනෑන්ස් ක්ලියර් කරන්නත් සල්ලි දෙන්නම් කියල අද කතාකරාම මේ ***පුතා ගණන් උස්සනවා... තව50 වැඩිපුර ඉල්ලනවා ...
    :growl::growl::growl::growl:

    කාර් නැතුවද යකෝ උගේ එක ඇරෙන්න...ඌටම තියාගනින් කියල නිකන් හිටියා

    නොදෝමකින්....

    මදැයි PRESIA එකක් ගන්න හිට්යා

    කාරුත් එපා උනා...
    මටත් ඕකම උනානේ බන්..සෙනසුරාදා වාහනේ බලලා ගනන් පොරොන්දු වෙලා ආවේ සදුදා ගන්න ..සදුදා උදේ අයිතිකාරයාට කතාකරහම කියනවා තව 50ක් වත් ඕන කියලා..මම එපාර කමක් නෑ වෙන එකක් හොයාගන්නම් කියලා කිව්වා...ඔන්න ඔහොමයි මිනිස්සුන්ගේ වැඩ ....:)