PreseaLover එලකිරියට ඇවිල්ල![]()
![]()
![]()
![]()
මූව මට කලින් සෙට් වෙලා තියනව. පොර මගෙන් විස්තර අහල තියනව ගොඩක් ඉස්සර

PreseaLover එලකිරියට ඇවිල්ල![]()
![]()
![]()
![]()

අම්මටසිරි ඔය දාල තියෙන්නේ පට්ට විස්තරයක්..Single Power Mirror කියන්නේ Driver's Side Mirror එක විතරද පවර් මිරර් එන්නේ?
speedmalli ළඟ තියෙන්නේ එතකොට CT I එකක්ද දන්නේ නැහැ නේදමම දන්නේ නැහැ අපේ එකේ නම් මේ Climate Control A/C Unit එක තියෙනවා (CT II)..
ෆොටෝස් ටිකක් දාපන්කෝ..අපේ එකේ ඒවත් දැන්නම්PreseaLoverනුත් ඔන්න ඉල්ලලා තියෙනවා හැමෝටම තම තමන්ගේ Presea වල ෆොටෝස් දාන්න කියල
![]()
rear arm rest නම් නෑ

මූව මට කලින් සෙට් වෙලා තියනව. පොර මගෙන් විස්තර අහල තියනව ගොඩක් ඉස්සර![]()
![]()
මූව මට කලින් සෙට් වෙලා තියනව. පොර මගෙන් විස්තර අහල තියනව ගොඩක් ඉස්සර![]()
![]()

Presea කොහෙද මූ එතන 
මගෙ එකේ console box arm rest , fog light තියනව බන්rear arm rest නම් නෑ
Rear Armrest එකක් නැහැ? අනේ මන්ද බන්..ඕක CT II ද?
මට තේරෙන්නේ නැහැ බන්

ubata oonema nam presea eka kaapu ekekk hoyala dennam.. ugen full review ekak ganna pulwan wei..![]()

adeh e presea eka kaapu ekaagen poddak ahapan ko danna WHITE PRESEA ekak nadda kiyala.... naththan wena presea ekak hari adu gaanakata nadda kiyala... mata restoration project ekak karanna bung.... poddak ahala kiyanna puluwan da?![]()

Auto Gearbox eka giyoth danna keeyak yaida?
FB14 ekamai ne?

බම්ප්..එක නම් දන්නේ නැහැ බන්..පොඩ්ඩක් විජේරාම, පංචිකාවත්ත පැත්තේ ඇවිදලා බලපන්..![]()
bump
machan ara 1800 white eka ikman daala thiye... mamath Refina ekak hoyanne... uba uwa dannawada?
ow oka thiyenne mage parana ge laga... mama oka gaththe naththe oka engine eka haminenakan duwala.. (280,000km)... engine uth overhaul karala... eka hinda... eka wikinila athi call karala balapan... wikinila naththan oka 12ta illapan uu dei.... uba lagadi idanda refina hoyanna gaththe? ubath white da hoyanne?

උඹ කලින් හිටියේ මාලබේ ද? [/SIZE]![]()
ow oka thiyenne mage parana ge laga... mama oka gaththe naththe oka engine eka haminenakan duwala.. (280,000km)... engine uth overhaul karala... eka hinda... eka wikinila athi call karala balapan... wikinila naththan oka 12ta illapan uu dei.... uba lagadi idanda refina hoyanna gaththe? ubath white da hoyanne?
piyathuma kiwwa waahana set ekak balala ganna kiyala... mata set une Refina eka thama... baande hoyanna amarune... colour eka awlak naha... puluwan thawam original condition thiyena ekak hoyanne...machan ara 1800 white eka ikman daala thiye... mamath Refina ekak hoyanne... uba uwa dannawada?