nissan vanette

manju4300

Active member
  • Feb 25, 2009
    307
    25
    28
    සාමන්‍යෙන් පෙට්‍රල් වාහන සියල්ලක්ම කල් පැවැත්ම වැඩියි ඩීසල් වලට වඩා....එකම අවුල තියෙන්නෙ ලංකාවෙ පෙට්‍රල්ල් ගිණි ගනන් නේ...වැනට් කියන්නෙ හරකා වගේ අදින වාහනයක්...අනිත් එක තමා හොමි කැරවන් එක...කොටින්ම ඩොල්පින් එකකට බෑ කැරවන් එකක් එක්ක යන්න...වැනට් එක හොඳයි මචන්...මාකට් එකක් නැත්තෙ පෙට්‍රල් නිසා....සමාන්‍යෙන් 8 වගේ වෙන්න ඕන වැඩ කරන්නෙ....තමන්ට පෙට්‍රල් ගහගන්න පුළුවන් නම් ඩීසල් එකක් ගන්නවට වඩා හොඳයි පෙට්‍රල් වැනට් එකක්.....ගන්න එක.....වාහනේ කිසිම අවුලක් නෑ... http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/forums/search.php?do=finduser&userid=40166&contenttype=vBForum_Post&showposts=1
     

    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    සාමන්‍යෙන් පෙට්‍රල් වාහන සියල්ලක්ම කල් පැවැත්ම වැඩියි ඩීසල් වලට වඩා....එකම අවුල තියෙන්නෙ ලංකාවෙ පෙට්‍රල්ල් ගිණි ගනන් නේ...වැනට් කියන්නෙ හරකා වගේ අදින වාහනයක්...අනිත් එක තමා හොමි කැරවන් එක...කොටින්ම ඩොල්පින් එකකට බෑ කැරවන් එකක් එක්ක යන්න...වැනට් එක හොඳයි මචන්...මාකට් එකක් නැත්තෙ පෙට්‍රල් නිසා....සමාන්‍යෙන් 8 වගේ වෙන්න ඕන වැඩ කරන්නෙ....තමන්ට පෙට්‍රල් ගහගන්න පුළුවන් නම් ඩීසල් එකක් ගන්නවට වඩා හොඳයි පෙට්‍රල් වැනට් එකක්.....ගන්න එක.....වාහනේ කිසිම අවුලක් නෑ...
     

    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    වැනට් ගැන කියනවා නම් 3RD Gen(S20) /4th Gen(S21) වැනට් එකක් ගන්නවා නම් හොයලා ගන්න....මොකද සහ 1St Gen වාහන වල 2nd Gen දැන් කාලෙ පැනලා...

    ඔරිජිනල් ඩීසල් වාහනයක සෙකන්ඩ් හෑන්ඩ් මිල වෙන්නෙ 16-18 අතර ගානක්....4 වන පරම්පරාවෙ වාහනයක් ( සිංහ මූන ) නම් මේක ලක්ෂ 22 වගේ වෙනවා....S21 සහ S20 වාහන දෙක අදුර ගන්න පුළුවන් වෙන්නෙ ලයිට් එකෙන්...


    S20

    800px-Nissan_Vanette_S20_001.JPG


    S21

    800px-NISSAN_Vanette_Van_S21.jpg


    ඩීසල් සහ පෙට්‍රල් මාදිලිය කියලා දෙකක් එනවා...කොහොමත් ඕනම වාහනේක පෙට්‍රල් වාහන කල් පැවැත්ම වැඩියි නඩත්තු වියදම අඩුයි...ඩීසල් වාහනයක කල් පැවැත්ම අඩුයි නඩත්තු වියදමත් වැඩියි...සාමාන්‍ය වාහන වල එන ලෙඩ ඇරුනම පොදු ලෙඩ මේකෙ නැහැ...කෝකටත් පාවිච්චි කරන අයගෙන් අහලා බලලා ගන්න....ඕකෙ ඩීසල් වාහනේ නම් පොඩි දෙදරුමක් එනවා සහ සද්දෙ ටැට්ටරයක් වගේ කියනවා...ඩීසල් වාහන වල සද්දෙ ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නෑ නේ....සුපර් ඩීසල් ගහලා පාවිච්චි කරනවා නම් හොඳයි...පෙට්‍රල් වාහනේක නම් තෙල් කරන්නෙ 10 - 12 විතර වගේ....අමතර කොටස් ගැන බය වෙන්න එපා...ෆුඩ් සිටියෙත් ඇති...සස්පෙන්සන් ගැන තමා ඉතින් පොඩි කල කිරීමක් තියෙන්නෙ...ඒත් ඒවා ගැන හිතන්නත් එපා...ගොඩක් පාරවල් දැන් කාපට් නේ...

    පාවිච්චි කරන්න හොඳ වාහනයක් කියලා අවසාන වශයෙන් කියන්න පුළුවන්....
     

    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    වැනට් වාහනයක ස්පෙයාර් පාර්ට්ස් මිල මෙන්න මේ වගේ වෙන්නෙ...වැනට් ගැන උනන්දුවක් තියෙන අයට දැන ගන්න මම දාන්නම්....

    ඉදිරිපස ෂොක් ඇබ් : Rs 4000 each Price
    පසු පස ෂොක් ඇබ් : Rs 2800 each Price
    Injector Nozzles : 2250 each
    බ්‍රේක් පෑඩ් : 2500 LKR
    Timing Belt : Rs 4500 LKR
    ගොඩක් බෙල්ට් වර්ග 5000 ට අඩුයි

    Diesel Filter : from 1500
    Air Filter : From 2500
    Oil filter : from 800
     

    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    මේ දවස් වල නිසාන් වැනට් ටිඅක්ක් ගනන් වගේ............ මන් පෙට්රෝල් නිසාන් වැනට් එකක් ගන්න ඉන්නේ ගෙදර පාවිච්චියට................ අහන හැම එකාම ඒක වැදැක නැ කියන්නේ ඇයි


    වැඩැක් නෑ කියලා කියන්න ප්‍රධානම හේතුව පෙට්‍රල් නිසා...ගෙදර පාවිච්චියට ගන්නවා නම් වැනට් එකක් ගන්න කිසිම ප්‍රශ්නයක් නෑ....පාර්ට්ස් එහෙමත් සෑහෙන තියෙනවා වියදමත් අඩුයි....තෙල් කරන්නෙ 10 - 12 වගේ ඒ සී නැතුව...වැදගත්ම දේ තමයි තෙල් කරන එක බලපානවා ඩ්‍රයිවින්ග් ස්කිල්ස් අනුව...ගන්නකොට බලලා ගන්න....දල අදහසක් ගන්න පුළුවන් වාහනය නවත්තලා තියෙන තැන දිහා බැළුවම....තෙල් පාරවල් බේරිලා තියෙනවද නැද්ද කියලා

    ගන්නවා නම් 2002 පස්සෙ ආපු අලුත් මූන ( සිංහ මූන ) එකක් ගන්න....ලක්ෂ 22 වගේ ගානක් වෙයි ( ශුවර් නෑ )

    වැඩි දුර විශ්වාසය සංදහා පාවිච්චි කරන කෙනෙක්ගෙන් අහලා දැන ගන්න වාහනේ ගැන...මම දකින දුර්වල තා තමයි පොඩි දෙදරුමක් එන එක....ඒක එන්නෙ ටිකක් වේගෙන් යනකොට....අනිත් දුර්වලතා ඉතින් අපිට හෙම්බිරිස්සාව හැදෙනවා වගේ වාහනත් නිසි නඩත්තුවක් නොදුන්නම ලෙඩ වෙනවා....

    ඩීසල් වාහනේ නම් ගන්න එපා කියලා කියනවා මම හේතුව ඉන්ජෙක්ටර් වල අවුලක් ආවා....ඕක හදන්න 20000 වගේ යනවා...අනිත් එක ටැට්ටරේ වගේ ස්ටාර්ට් වෙන්නෙ...පෙට්‍රල් වාහනයක් ගන්න...අවුලක් නෑ.
     

    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    දොර 5 වැන් හොඳ නැද්ද............. නිසාන් වැනට් පෙට්‍රල් PB, PC එකක් කීයක් වුනාට කමක් නැද්ද? නිසාන් වැනට් පෙට්‍රල් වැන් එකක් ගනිද්දී මොනවද බලන්න ඕනි......... මන් මේ සබ්ජෙක්ට් එක දන්නේ නැ


    ජපනා වාහන හැදුවෙ ඩිලිවරි ඉලක්ක කරගෙන....ලංකාවෙ අපි ෆුල් සපාන් එකේ යන සමහර වෑන් එහේ පාවිච්චි කරන්නෙ ෆාම් වල බඩු ප්‍රවාහනය කරන්න....උදා හරන මල් , සත්තුන්ගෙ කෑම මාළු ( ඇති කරන උන් )....ඉතින් ඔය දොර පහ සහ ජස්ට්ලෝ කියලා කට්ටිය කියන වාහන වර්ග පාවිච්චි කරන්නෙ ඔන්න ඔය කිව්ව බඩු ප්‍රවාහනයට තමා....ඉතින් එහෙමයි කියලා ජපනා දොර පහක් දාලා උඩින් පල්ලෙන් අටවලා වාහන හදන්නෙ නෑ...හදන එක කොලිටියටම හදනවා....මෙහේ මාකට් එකක් නැත්තේ දොර පහක් තියෙන නිසා....වාහනේ ගුණාත්මක බවේ වැරැද්දක් නෑ...නමුත් දොර පහ නිසා මාකට් එකක් නෑ....ගන්නවා නම් ඉතින් දොර හතරෙ එකක් හොයලා ගන්න...ඒත් දැන් එන 200 , 202 , 222 වගේ ඒවා ( අපි කේඩී එච් කියන්නෙ ) ඔක්කොම දොර පහ...ඒත් මාකට් එක හැදිලා තියෙන්නෙ ඒක භවන වගේ නිසා...සහ අදින ඇදිල්ල හැඩේ ලස්සන පට්ට ලූක් එක නිසා....

    වැනට් පෙට්‍රල් වාහන හෝ වේවා ඩීසල් වාහන හෝ වේවා බලන්න තියෙන්නෙ ඉතින් එන්ජිම ගැන සද්ද ගැන ටයර් ගැන ඒවා මේවා තමා....ඉස්සරහට මේ ත්‍රේඩ් එකේම දාන්නම් පරණ වාහනයක් ගන්න කොට බලන්න ඕන ඒවා....වාහනයක් ගන්න යනවා නම් දන්න කෙනෙක් එක්කන් ගිහින් බලලා ගන්න.....විශේෂයෙන් තෙල් පාරවල් ලීක් වෙන්නෙ නැත්නම් ටෙස්ට් රන් එකේදි හෙල්ලෙන පැද්දෙන සද්ද ඇහෙන්නෙ නැත්නම් හැප්පිලා පෙරලිලා නැත්නම් ගත්තට වරදක් නෑ...ඒත් වාහන හැප්පෙනවා කැඩෙනවා බිඳෙනවා...ඒක වලක්කන්න බෑ නේ....
     

    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    නිසාන් වනට් කන්වර්ට් කරපු ඒවා හොඳ නැද්ද......... ගොඩාක් තියෙන්නේ එහෙම කරපුවනේ..........


    හොඳ නැහැ කියන්න බැහැ....ඕනම දේක නියමිත පිලිවෙල වෙනස් කරාම පොඩි පොඩි කතන්දර එනවා ඉතින්....මනුස්සයෙක්� �� වුනත් එහෙම නේ...ආපු වකු ගඩුව ගලවල වෙන එකක් හයි කරාම පොඩි පොඩි අසනීප වෙන එක නවත්තන්න බෑ...ඉතින් ඕකෙත් ඔය අසනීප එන්න පුළුවන්...නමුත් වැරැද්දක් නෑ....පොඩ්ඩක් මේන්ටේන් කරන්න මිලක් යනවා....

     

    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    මේ උඩින් දාපු ඒවා මන් කියපු ඒවා නෙවෙයි........ සම්පූර්ණ ගෞරවය හිමි වෙන්න ඕනි හිතුමතේ ජීවිතේ සහෝදරයාට.............
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Atakota vanette petrol ekak ganna mama hituwa manju4300 tnx. Puluwannam mata tawa details tikak ona. Dan kdh hugak ganan giya a nisa vanette ekek kohomath gannawa
    Mama asa 2010 passe apu aluth ekakati keeya unath gannwa. Mata dan yana price eka poddak kiyanna. Dx
     

    utah007

    Member
    Mar 15, 2009
    744
    2
    0
    Mazda bongo petrol 2006 5door keeyak withara weida??yaluwek gawa thiyanawa uu 24k kiyanawa.wahanenam penumen hondai.