Nissan_Juke බලන්න වටිනා වාහනයක්.

NEWS1

Member
Mar 16, 2011
712
59
0
Japan export price from US$ 25000 (petrol)

higher CC US$ 33000

for SL 1500 CC 2011 Nissan Juke

(vehicle price + shipping ) x taxes

Rs. 6 million+

පාඩුවක් නැහැ .වාහනේ තියෙන features හැටියට
micro එකකුත් දැන් 80 වෙනවනේ
 

priyade

Well-known member
  • Dec 2, 2017
    10,567
    6,150
    113
    මේක ලංකාවෙත් තියෙනවා .හරිම ලස්සන වහනයක් .වැඩිය ලොකුත් නැහැ
    ඔද පොස්ට එකක් තව දාන්න මේවගේ හොද පොස්ට්
    ඔයාට බොහොම ස්තිතියි.
    Rep++
    How much is say 2015 , 2017 model?