B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,243
    20,780
    113

    මම මෙතන අදාල කෙනාට උත්තරේ දුන්නේ. ඒකයි එහෙම කිව්වේ. ඇත්ත අවබොධ කරන එක තමයි මිනිස්සුන්ට අමාරුම දේ. මට කියන්න ඕනි වුන දේ පොඩ්ඩක් අවුල් ගිහින් වගේ.එඩිට් එකක් දාන්න වෙනවා.
     
    • Like
    Reactions: ewijesekara
    බෞද්ධ දර්ශනය කියන එක ගැන හොදට හොයලා බැලුවොත්, ක්‍රියාවට නැම්වුවොත් අනිවාර්යයෙන්ම එකේ ප්‍රතිපලයක් තියෙනවා. බුදු හාමුදුරුවෝ , නිව්ටන්, අයින්ස්ටයින් ලා කියන්නේ එක කෝණයකින් වෙනස් විදිහට ජීව්තය දැකපු අය. ( දාර්ශනිකයෝ ) ඉතින් එයාලට වැදලා පුදලා ප්‍රතිපලයක් ලැබෙයි කියලා කියන්න බැහැ. කරන්න ඕනේ ඔවුන් අනුගමනය කරපු මග අනුගමනය කරලා බලන්න. නැත්තම් තමාට ආවෙනික කෝණයකින් ජීව්තය දිහා බලන්න.. සමහර විට ඔයාගෙ දැක්ම කොච්චර ප්‍රායෝගිකද යන්න මත, ඔයාව පවා බුදු හමුදුරුවෝ වගේ ශ්‍රේෂ්ඨයෙක් විදිහට පිලිගනී සමහරක් උදවිය.. බෞද්ධ දර්ශනය ජීවිතයට ඇප්ලයි කරගත්තොත් සතුටින් සැහැල්ලුවෙන් ජීවිතේ ගත කරගන්න පුලුවන් වෙවි. ලන්කාවෙ හැදිලා තියෙන්නෙ වෙනම සංස්කෘතියක් එකෙන් මේ දේවල් බලාපොරොත්තු වන්න එපා!! යම් බෞද්ධ දර්ශනයක (නම මතක නෑ) ඒ අදාල සංස්කෘතියේ තියෙනේ පුන්‍ය ශාලා.. පන්සල් නෙවෙ. එකෙ කවුරුත් වදින්නේ නෑ. ඒ අදාල ස්වාමින්වහන්සේට සහ එතන ඉන්න පිරිසට තම්න්ගේ ජීවිතේ තියෙන ඕනේම ගැටලුවක් කියලා ඒවා නිරාකරණය කරග්න්න පුලුවන්.. හරියට අද නවීන කාලේ psychological treatment එකක් වගේ.. හරිම ප්‍රායෝගිකයි !!!!
     
    Last edited:
    • Like
    Reactions: Schrodinger Cat

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,379
    4,253
    113
    Gampaha
    උඹට දුක්ඛ ආර්ය සත්‍ය අවබෝද වෙලාද? පංච උපාධානස්කන්දයේ සමුදය නිරෝධය පේනවද? :ROFLMAO: :ROFLMAO:

    පැණි කාපු එකා තමයි ඒකේ රස දන්නේ. ඒක අනිත් ගඩා ගෙඩි කන උන් දන්නේ නෑ. පැනි බින්දුවක් හරි දිවේ ගෑවුනොත් තමයි ඉතිං.

    වතුරේ ඉන්න මාලුවොන්ට ගෙම්බා කොච්චර විස්තර කලත් ගොඩබිම දැකල නැති උන් හිතන්නේම උන්ගේ රාමුවෙන් විතරයි.
    Umba Pani kawada ?

    බෞද්ධ දර්ශනය කියන එක ගැන හොදට හොයලා බැලුවොත්, ක්‍රියාවට නැම්වුවොත් අනිවාර්යයෙන්ම එකේ ප්‍රතිපලයක් තියෙනවා. බුදු හාමුදුරුවෝ , නිව්ටන්, අයින්ස්ටයින් ලා කියන්නේ එක කෝණයකින් වෙනස් විදිහට ජීව්තය දැකපු අය. ( දාර්ශනිකයෝ ) ඉතින් එයාලට වැදලා පුදලා ප්‍රතිපලයක් ලැබෙයි කියලා කියන්න බැහැ. කරන්න ඕනේ ඔවුන් අනුගමනය කරපු මග අනුගමනය කරලා බලන්න. නැත්තම් තමාට ආවෙනික කෝණයකින් ජීව්තය දිහා බලන්න.. සමහර විට ඔයාගෙ දැක්ම කොච්චර ප්‍රායෝගිකද යන්න මත, ඔයාව පවා බුදු හමුදුරුවෝ වගේ ශ්‍රේෂ්ඨයෙක් විදිහට පිලිගනී සමහරක් උදවිය.. බෞද්ධ දර්ශනය ජීවිතයට ඇප්ලයි කරගත්තොත් සතුටින් සැහැල්ලුවෙන් ජීවිතේ ගත කරගන්න පුලුවන් වෙවි. ලන්කාවෙ හැදිලා තියෙන්නෙ වෙනම සංස්කෘතියක් එකෙන් මේ දේවල් බලාපොරොත්තු වන්න එපා!! යම් බෞද්ධ දර්ශනයක (නම මතක නෑ) ඒ අදාල සංස්කෘතියේ තියෙනේ පුන්‍ය ශාලා.. පන්සල් නෙවෙ. එකෙ කවුරුත් වදින්නේ නෑ. ඒ අදාල ස්වාමින්වහන්සේට සහ එතන ඉන්න පිරිසට තම්න්ගේ ජීවිතේ තියෙන ඕනේම ගැටලුවක් කියලා ඒවා නිරාකරණය කරග්න්න පුලුවන්.. හරියට අද නවීන කාලේ psychological treatment එකක් වගේ.. හරිම ප්‍රායෝගිකයි !!!!
    1632685680007.png

    ------ Post added on Sep 27, 2021 at 1:18 AM

    Buddagama Boru Huto kammali reply krnna
    ------ Post added on Sep 27, 2021 at 1:18 AM
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,339
    754
    113
    මුල, මැද, අග සම්බන්දයක් තියෙන වාක්‍යක් ලියාගන්න ඉගෙන ගන්නකෝ මහත්තයෝ. :P:P

    ඊට පස්සේ බැරියෑ "දුක්ඛ සත්‍ය කියන්නේ අවබෝධ කල යුතු ධර්මතාවයක්" වගේ ගැඹුරු දේවල් ගැන කතා කරන්න.. දුක කියන්නේ එදිනෙදා දැනෙන දුකම නෙවෙයි කියලා අවබෝධකරගන්නත් ධර්මය ගැන ඉගෙන ගන්න ඕනේ.:yes::yes:
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,379
    4,253
    113
    Gampaha
    Buddhism:

    Try A-> you get to B
    then try C -> You get to D
    Then try E -> you get to F
    then try G -> you get to nirvana

    Steps and milestones are clearly and logically stated and people can try them and see by themselves without having to die to see the results

    Most (or all) other religions

    Try A+B+C+.... K - > Believe in GOD -> you get L (die and see if you get L, if you didnt, poor you too late!)

    Hoyanna epa kiyala naaa wadak naa kiyala tiyenne...oni ekekuta oni nam hoyanna puluwan...kawuru hari hoyagatta dawasata kiyapan...

    Buddhism is completely logical and complete....

    Quantum physics da ube benchmark eka... Poddak hari buddhism understand karapu dawasata ubara terai..quantum physics hondai gil bola haganna buddhism ekka compare karaddi.... mamat quantum physics, string theory, special relativity, etc. jeevitha kalayak igena gatta ekek tamai..lol

    Uba kiyana sapatha loke tiyena ekak nee... buddha kiyala tiyenne ethanin eha giya ekak gana...

    Hitapan uba moda uguduwek wage TV eka diha balagena movie eka real kiyala hitagena hero ta support kara kara innawa....hero win karanakota ubata hari aathal...

    Eliyen balana ekata therenwa uba modayek wage nathi deyak hadagena dagalana dangalilla...ubata eka athal ekak unata...reality eke eka athal ekak neweine... Anna ee reality eka dakka dawasata ubata terei uba mona mooda musalayek wageda hitiye kiyala...

    BTW, dont take too harsh!.. fun ekata damme..lol
    Sry too lazy to read this kinda crap lol . anyway Buddhists are really funny when it comes to Criticism
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,198
    2,099
    113
    කොහොමද කියන්නේ අපි ඉන්න සිමියුලේශන් එක හෝ මේට්‍රික්ස් එක හෝ මොකක් හරි ප්‍රෝග්‍රම් වෙලා තියන විදිහ හෝ මොන යම් දෙයක් බුද්දාගමේ විදිහට යන දේ (දර්ශනය කියන්නෙත් ඒකමයි ටිකක් බරයි ) පිලිගන්න වෙන්නේ ? ශද්දාව කියලා නම් කියන්ඩ එපා සියවසේ ඇහුන ගොන් ම කතාවක් ඒක .
    බුදුන් වහන්සේ කියලා තියනවා නම් , මේ ලෝකෙ ගැන හොයන එක වැඩක් නෑ කියලා හෝ කෙලවරක් නෑ කියලා හොයලා වැඩක් නෑ කියලා යන දේවල් ඇයි පෲවන් ෆැකට්ස් නැත්තේ ? ඒක නිකන් 1 පන්තියේ ලමයින්ට සයන්ස් උගන්නනවා වගේ කියලා ගොන් කතා කියන්ඩත් එපා. පට්ටම එජී ගොන් කතාවක් ඒක .
    ඔච්චර ලොකු දේවල් එක්ස්ප්ලේන් කරන කෙනෙක්ට ඇයි බැරි ලොජිකලි එක්ස්ප්ලේන් කරන්ඩ ? මේක නිකන් , තවත් එක ෆැන්ටසියක් / හොයපු ප්‍රශ්න වලට උත්තරයක් , නැතුව නිර්වාන කියන්නේ අම්මටසිරි ක්වන්ටන් ෆිසික්ස් එක්ස්ප්ලනේශන්ස් හරහා යන එකක් නෙවෙයි , ෆිලෝසෆර් කෙනෙක් දීපු ෆිලෝසොෆි එකක්, ඉන්දියාවේ තියන ඔය ආගම් හැම එකකම පාටිකල්ස් ඕකෙ අස්සක් මුල්ලක් නෑර තියනවා , ආගමේ කෙලින්ම ප්‍රමෝට් කරන්නේ සිම්ප්ලිසිටි එක ගැන
    හරය එක්ක එකගයි , මොකද්ද ? තන්හාව නැති තැන දුක නෑ හැබැයි සතුටත් නෑ ඒක ලෝකේ උතුම්ම සැපය කියන්ඩ බෑ ඒක ගොන් කතාවක්
    හිතන්න ඔය සමහර කතාවල ඉන්න විලියන්ස් ලට බෑඩ් කැරැක්ටර්ස් වලට අපි පලු යන්ඩ බනිනවා ? ඒත් එහෙම විලියන්ස් ලා නැත්තන් මේන් කැරැක්ටර් එක සාමන්‍ය දෙයක් වෙනවා . ඒක නිකන් කිසිම වැරැද්දක් කරන්නැති මිනිස්සු ඉන්න ලෝකෙක අමුතුවෙන් හොදක් නෑ වග්‍රෙ එකක් , ඒක උන්ගේ රුටීන් එක .

    (Hodakolla Mekata bump krnne naha ona ottuwak : )

    View attachment 145314

    මුලින්ම කියන්න තියෙන්නෙ මචන්,බුද්ධාගම නෙවෙයි ගමේ සුභසාධක සමිතියේයෝජනාවක් සම්මතකරන්න ගියත් එතික්ස් තියාගනින්.
    ප්‍රශ්නයක් අහනවනම් ඒක උබේ අයිතිය.
    උත්තරයක් දෙන එක උබ හැර අනිත් උන්ගේ අයිතිය.

    ඒහන්ද උබ ප්‍රශ්නය අහපන්, අපි උත්තරදෙන්නම්.
    අපි දෙන උත්තර මොනවද කියන එකට උබ සීමා දාන්න එපා.
    ප්‍රශ්න ඇසීමේ නිදහස උබත තියනවා වගේම පිලිතුරු දීමෙ නිදහසත් අපිට තියනව.

    කෙටියෙන් පොඩි දෙයක් කියනවනම්..
    උබ කියන තැනින් නෙවෙයි බුද්ධහමේ ඉගැන්විම දිග හැරෙන්නෙ හෝ ටාර්ගට් එක.
    ඒකේ ෆොකස් එක වෙනත් දෙයක් වෙනත් පැත්තක්.
    (ටාගට් එකෙන් පරිබාහිර කියපු කරුණු ඇති, ඒක වෙනම කතාවක්.)
    එහෙම නැතුව බුදුදහම කියන්නෙ කාටහරි ඔන ඔනා දේ පැහැදිලිකරන එන්සක්ලෝපීඩියා එකක් නෙවෙයි.
    බුදුදහමේ ඉගැන්වීම නිශ්චිතයි.
    රසායන විද්‍යාව හෝ වේව කෘශිකර්මය වේවා, ඒවා නිශ්චිත නෑ.
    නවත්තල නෑ අලුත් දේවල් හොයාගන ඉස්සරහට යනවා.
    යම් ඉගැන්වීමක් කරලා ඒක ඉවරකරල තියෙන්නෙ.

    ඒනිසා කලින් කෙනෙක් කිව්වවගේ උබ බුදුදහම කියන්නෙ මොකක්ද කියල මූලික අවබෝධයක් නැතුව උබ හොටපටලවගෙන ඉන්නෙ.උබම ප්‍රශ්න අහල උබම උත්තරදීල , එකෙන් උබම නිගමන වලට එන්න හදන එකයි 'ගොන්', 'පට්ට එජි'

    උබ මේ කරන්නෙ හරියට සමාදාන විනිශ්චය කරුවෙක් ගාවට ගිහින්, වොලිබෝල් තරගයක් විනිශ්චය කරන්න බෑනේ ඔයාට..මේ බලන්න ඔයාල කියල තියන්නෙ විනිශ්චය කර්නවා කිය්ලත් ..
    වගේ කතාවක් කියන එක.
    බෝඩ් එක බලල තේරුම් අරගන කඩේට ගොඩවෙයන් . එතකොට හරි. :)
     
    Hayyenda