niwithigala town ekata ?

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    :nerd::nerd:

    කොලබ කොටුවේ ඉදන් බස් or කොච්චියෙන් නිවිතිගල ටවුන් එකට යන්නේ කොහොමද :rolleyes:

    (රත්නපුර කිට්ටුව තියෙන නිවිතිගල ටවුන් එක)

    යන වෙලාව අසන්න වශයෙන් කියන්න පුළුවන් නම් වටිනවා... :):)
     
    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    කොටුවෙන් රත්නපුරේට වරෙන්. පැය බාගෙන් බාගෙට කලවාන බස් යනවා ස්ටෑන්ඩ් එකෙන්. ඒකක නැගල නිවිතිගලට ටිකට් ගත්තම හරි.
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    කොටුවෙන් රත්නපුරේට වරෙන්. පැය බාගෙන් බාගෙට කලවාන බස් යනවා ස්ටෑන්ඩ් එකෙන්. ඒකක නැගල නිවිතිගලට ටිකට් ගත්තම හරි.
    kotuwen rathnapure ta enna kochchara wela yanwada bro... 122 neda bus root number eka?:rolleyes::rolleyes:

    parana pareda aluth pareda bus ikmanin yanne..
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    කොළඹින් උදේ 11.15 සිටිබි එකක් අදිනවා කලවාන ඩිපෝ. එකේ ගිහින් යන්න පුළුවන්.හැබැයි සෙනසුරාද ඉරිදා මේක වැඩ නෑ.මේ බස් එක ඒ දවස් දෙකේ අනුරාධපුර යනවා.

    එහෙම නැත්තන් ඔයා පරණ පාරේ ( 03 ) ඇඹිලිපිටිය කොළඹ බස් එකක නැගල රත්නපුර ස්ටෑන්ඩ් එකෙන් බැහැල එතනින් කලවාන බස් එක ගන්න.

    තව කුරුනාගලින් කුරුණෑගලින් ප.ව. 2.20 & හැටන් වලින් දවල් 12.30 අදිනවා බස් කලවානට.ඒවා අවිස්සාවේල්ලෙන් අල්ලගත්තනම් ඒත් හරි
     
    Last edited:
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    rathnapuretama enawa nam tikak dura ekaka nagapan. abiliitiya hari badulla hari ekaka. badulla nam sure na ganinda kiyala abilipitiya ekaka waren. un ikmanata enawa arawata wada.

    ░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
    ░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
    ░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░

    කොළඹින් උදේ 11.15 සිටිබි එකක් අදිනවා කලවාන ඩිපෝ. එකේ ගිහින් යන්න පුළුවන්.හැබැයි සෙනසුරාද ඉරිදා මේක වැඩ නෑ.මේ බස් එක ඒ දවස් දෙකේ අනුරාධපුර යනවා.

    එහෙම නැත්තන් ඔයා පරණ පාරේ ( 03 ) ඇඹිලිපිටිය කොළඹ බස් එකක නැගල රත්නපුර ස්ටෑන්ඩ් එකෙන් බැහැල එතනින් කලවාන බස් එක ගන්න.

    තව කුරුනාගලින් කුරුණෑගලින් ප.ව. 2.20 & හැටන් වලින් දවල් 12.30 අදිනවා බස් කලවානට.ඒවා අවිස්සාවේල්ලෙන් අල්ලගත්තනම් ඒත් හරි

    Ratnapura, Ambilipitiya, Badulla, wage bus ekaka negala ratnapura stand ekata awama niwithigalata 15n 15 ta wage bus thiyanwa.

    :) ela thanks
     
    TrackAI

    Active member
  • Apr 18, 2017
    238
    33
    28
    Kotuwen parana para bus ekaka naginna (98,03). Ticket ganna niwithigala ta harna thanata kiyala.rathnapurata ehain tiyenne.
    Ethanin bahala niwithigala bus ekak ganna.
    Colombo idan enna 4hrs wage yai.
    Bahala niwithigala ta yanna 1hr wage yai.total 5hrs wage yai
     
    • Like
    Reactions: allrights