ratnapura idan nivithigala bus thiyenawa
kotuwen rathnapure ta enna kochchara wela yanwada bro... 122 neda bus root number eka?කොටුවෙන් රත්නපුරේට වරෙන්. පැය බාගෙන් බාගෙට කලවාන බස් යනවා ස්ටෑන්ඩ් එකෙන්. ඒකක නැගල නිවිතිගලට ටිකට් ගත්තම හරි.


kotuwen rathnapure ta enna kochchara wela yanwada bro... 122 neda bus root number eka?
parana pareda aluth pareda bus ikmanin yanne..
rathnapuretama enawa nam tikak dura ekaka nagapan. abiliitiya hari badulla hari ekaka. badulla nam sure na ganinda kiyala abilipitiya ekaka waren. un ikmanata enawa arawata wada.
░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░
කොළඹින් උදේ 11.15 සිටිබි එකක් අදිනවා කලවාන ඩිපෝ. එකේ ගිහින් යන්න පුළුවන්.හැබැයි සෙනසුරාද ඉරිදා මේක වැඩ නෑ.මේ බස් එක ඒ දවස් දෙකේ අනුරාධපුර යනවා.
එහෙම නැත්තන් ඔයා පරණ පාරේ ( 03 ) ඇඹිලිපිටිය කොළඹ බස් එකක නැගල රත්නපුර ස්ටෑන්ඩ් එකෙන් බැහැල එතනින් කලවාන බස් එක ගන්න.
තව කුරුනාගලින් කුරුණෑගලින් ප.ව. 2.20 & හැටන් වලින් දවල් 12.30 අදිනවා බස් කලවානට.ඒවා අවිස්සාවේල්ලෙන් අල්ලගත්තනම් ඒත් හරි
Ratnapura, Ambilipitiya, Badulla, wage bus ekaka negala ratnapura stand ekata awama niwithigalata 15n 15 ta wage bus thiyanwa.
ela thanks