Niwtonta Penayak....

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy

පලමුවෙන්ම ස්තූතියි ඔයා ඔයාගෙ නමින්ම මේ කවිපද ටික දැම්මට.
රුවන් අයියා.......පලවෙනි පාරට මම ඔයාට EKඑකේදි ඔයාගේ නමින් කතා කරනවා......මට හුගාක් සතුටුයි....:):)

මිනිස්සුන්ගේ ජීවිතේ එකතුවීම්..වෙන්වීම්...බෙදීම් අතර එහෙට මෙහෙට දෝලනය වෙනවනේ...

ඔයාටත් ඒ වගේම උනා....ජීවිතේ නැවතුනාද ?

ඔයා මීහරකෙක් උනේ ආදරෙදි පරාද උන නිසා...සතුටුයි........මෙන්න මීහරකා රුවන් වෙලා...ආයෙමත්.....:)

හරියට හරි......නිව්ටන් රැවටිලා අයියේ.....නිවුටන් වෙනුවට රුවන් අයියා ඔතන උන්නානම්...........ඇපල් වැටෙනක්ම් ඉන්නෙ නෑ නේද ?:)

(ඔයා වෙනස් වෙනවා ටික ටික.......සතුටුයි අයියේ)
 
Last edited:

789

Member
Nov 29, 2007
14,261
95
0
Hogwarts
elakiri
11.gif
 
කතාව සම්පූර්ණ ඇත්ත.........නියමයි.....
සාර්ථක නිර්මනයක්.........
මිනූ නංගී කිව්වා වගේම ගොඩාක් එදිරියට ඇවිල්ලා තියෙනවා...... එ වගේම මී හරකාගෙන් ඈත් උනොත් හොදා.........
:D:yes:
 
Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala
Nick name eka somiyata dagaththu ekak....:lol::lol::lol:

Minu nangita Bohoma Thuthi Puda....

nangi kiwwath wage niwtonta premayk pahala wenna ette hugak passe.mulinma unanam patas gala wede alla gannawa...
 
Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Nick name eka somiyata dagaththu ekak....:lol::lol::lol:

Minu nangita Bohoma Thuthi Puda....

nangi kiwwath wage niwtonta premayk pahala wenna ette hugak passe.mulinma unanam patas gala wede alla gannawa...

හැබැයි තව එකක් අයියේ.......
කදුළු බින්දුව වාශ්ප උනාම නිවුටන්ට තවත් මල පනී :lol:
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ශා...නියමයි මචන්...ප්‍රෙමයෙන් පැරදුනාමත් මිනිස්සුන්ට
    එන්නෙ අමුතුම අදහස් නෙ....
    ප්‍රෙමයේ පරාජය ජිවිත ජයග්‍රහනයේ ඇරබුම
    කරගන්න පුළුවන් නම් ....
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    රැවන් සහෝදරයාගේ නිර්මාණ කවදත් කෙටියි..... වෙනස්....
    මේ නිර්මාණය....
    11.gif
    11.gif
    11.gif

    නිවුටන් ගැන...
    සර් අයිසැක් නිවුටන් කියන්නේ සියවසේ දෙවන බුද්ධිමතා.... ඔහු කල පරීක්ශණ විද්යාවේ විවිධ ප්‍ර්දෙශ වල විහිදිලා තියෙනවා....
    ඒක නිසාම අයිසැක් නිවුටන් කියන්නේ හොද Scientist කෙනෙක්.....

    ඒ වගේම ඔහුට ගොඩාක් හොද සංවේදී හදවතක් තිබිලා තියෙනවා...
    ඔහු අතින් සිදුවූ වැර්දි එකතු කරලා ඔහු පොතක් පවා නිකුත් කර්ලා තියෙනවා...
    ඒ පොතේ ඔහු මෙහෙම සටහන් කලා....

    ... setting my heart on money, learning, and pleasure more than Thee ...

    - isaac -

    ඔහුට තිබුන ප්‍රේමණීය හදවතින් ඔහු එක් අසාර්ථක සබදතාවකුත්, සාර්ථක විවාහ ජීවිතයකුත ගත කර ඇති බව කි්යවෙනවා....
     
    Newton gena denui hariyatama dena gatte .thanks macho...jaya wewa