Niyama sinhala Bauddaya Kawda?

Kamal Pereraa

Active member
  • Oct 14, 2013
    519
    122
    43
    10847778_1564341993781022_6122552299087157092_n.jpg
    pahathin dakwenne rate nayakaya saha nayakaya wimata sitinaa pudgalayan hasirena aakarayayai. thiranaya oba sathui.

    https://m.facebook.com/photo.php?fb...set=gm.822827144427047&refid=18&_ft_&__tn__=E
     
    Last edited:
    • Like
    Reactions: mldarshana and Dath

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    මේ ඡායාරූපයටත් මම කැමති නැ,කවුරු උනත් චිවරයක් දාගත්තම (ලොකු ස්වාමින්වහන්සේ කෙනෙක් උනත් පොඩි උනත්) චිවරයට ගරු කිරිල්ලක් වශයෙන් මුල් ආසනයක් දිය යුතුයි,මෙතන මොකද්ද වෙලා තියෙන්නෙ ?? අශෝක රජතුමාත් අර සාමනෙර නමට වාඩිගන්න කියලා අන්තිමට සිංහාසනය පැනෙව්වා......

    03-1.jpg
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/