උබලට friday night බලන්න හොද මලයාලම් ෆිල්ම් එකක් මෙන්න. ත්‍රසයත් කුතුහලයත් සෑම තත්ත්පරයකදිම දැනෙන ෆිල්ම් එකක්.
නයනතාරා නංකිත් ඉන්නවා.
මේ කතාව ගෙතෙන්නේ මහේස්ත්‍රාත්වරයකු වටයි. ඔහුට අසන්නට ලැබෙන එක්තරා ප්‍රශ්ණගත සිදුවිමක් ඔස්සේ ගෙනයන පරික්ෂණයක් මෙහි ඇතුලත්. සැම ජවනිකාවක්ම කුතුහලයක්.
නයනතාරා නංකිත් ඉන්නවා.
Nizhal 2021
Imdb 6+