බියර් බොනවා ඇති.අන්කල්ගේ ඇන්ටි කෝ?
owa nam promotion video wage neMu itin hamadama kohe hari ringala mas hattiyak gilina ekama thama.
Hamadama ekama eka baladdi epa wenwa.
අඩෝ මාත් ඒකෙන් තමා ඉගෙනගත්තෙ. හැබැයි ඊට කලිනුත් හදලා තියෙනව වෙන විදිහකට.මේ පොරගෙ පෝක් කරියනම් සුපිරි මම ඉගෙනගත්තෙත් ඒකෙන් පෝක් හදන්න. චිකන් කන්නෙ නැති උන්ටත් පෝක් කැවුව මම ඒ විදියට හදලා.![]()
![]()
කමල් ලොක්ක තෙල් සීනි ඇල්කොහොල් වලින් පරිස්සම් වෙනවනම් හොඳයි වගේ. මේ වීඩියෝ එකේමූන බැලුවාම අවුලක් පේනව.අඩෝ මාත් ඒකෙන් තමා ඉගෙනගත්තෙ. හැබැයි ඊට කලිනුත් හදලා තියෙනව වෙන විදිහකට.

ආරමෙකට ගිහිල්ල කළුතර පැත්තේ...අන්කල්ගේ ඇන්ටි කෝ?
අන්කල්ගේ ඇන්ටි කෝ?