NLP Help !

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මචන්ලා ,අපේ final project එකේ මගේ part එකේ තියනවා පොතක details අදුරගන්න හදන්න .. ඒ කියන්නේ මට පොතක් scan කරලා Image Processing වලින් segmentationයි OCR කරලයි data ටික එනවා.. මට තියෙන්නේ ඒ එන data ටිකෙන් මේක තමා පොතේ නම , කතෘ , published date එක එහෙම details අදුරගන්න .. ඒ process එකට කියන නම මොකක්ද ? Word Sense Disambiguation ද ඒකට කියන්නේ? Research papers හොයාගන්න හින්ද එකේ නම ඕනේ ..පොඩ්ඩක් උදව්වක් දියන් ..ඌනේ දන්නේ නැත්තන් bump එකක් දාගෙන යමන්
     
    • Like
    Reactions: kalhara96

    thomian

    Well-known member
  • May 20, 2011
    12,284
    17,215
    113
    Mamath me wage ekak kale ban final project ekata.. mama use kare Stanford core NLP... eke thibbe user comments analyze karanawa wage ekak..

    meken balanna wistara..

    https://stanfordnlp.github.io/CoreNLP/

    Java+jsp+Mysql+hibernate+stanford coreNLP+bootstrap use kara project ekata
     
    • Like
    Reactions: sp3co

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    තව දෙයක් දැනගන්න ඕනේ spell checker use කරන dictionary lookup technique එක කියන්නේ python වල තියන dictionary (key, value pair) ද ? නැත්තන් dictionary lookup කියන්නේ words array එකක් check කරන එකද ?