පන්සල් යන්නත් තහනම් කරයිද ප්රෙන්ස්

තරුණ පිරිස පන්සල්වල රැදී නොසීටීම හේතුවෙන් මෙම තීරණය ගෙන අැත...
ටෞකන්ඩ මුන්ට පිස්සුද ඔයී... දැන් ඔක හදන්න දුන්නෑ කියලා මුන් පන්සලට යනවද?

වෙසක් දවසට ගමේ පන්සලේ වැඩසටහන් තියෙනව නම්, ඊට කලින් ඉඳලා ගම පුරා නිවේදනය කරලා දැනුම් දීලා කට්ටියව සම්බන්ධ කරගෙන කරනව නම් කොල්ලො කෙල්ලො බොහොමයක් අය පන්සලට යනව. අද වෙලා තියෙන්නෙ වෙසක් දවසට ට්‍රිපක් යන්න ආතල් එකක් ගන්න කට්ටිය සෙට් වෙන්න කල්තියාම ප්ලෑන් කරන එක. මොකද ගොඩක් දන්සැල් පවා දෙන්නෙ වෙසක් දවසෙ විතරයි.මම කියන්නෙත් වෙසක් පෝය දවසෙ දන්සැල්, තොරණ, වෙසක් කලාප අරව මේව නතර කරන්න ඕන. වෙසක් දවසට පහුවෙනිදා ඉඳලා සතියක් වෙසක් සතිය කලා නම් හරි. අච්චර වටින පෝය දවසක වෙන පෝයකට ගමේ පන්සලට යන තරම්වත් පන්සල් යන්න උනන්දුවක් නෑ. සිල් සමාදන් වෙනව කියල ගාණක්වත් නෑ. වෙසක් දවසට පස්සෙ ඉඳල ආමිස පූජාවට තැන දීලා වෙසක් දවසේ ප්‍රතිපත්ති පූජාවෙන් හිටියාම හුඟක් වටිනවා.

කතාවක් කියන්නද,... ඔන්න 2015 අවුරුද්දේ මාතලේ අලුවිහාරේ පන්සලේ දායකයෝ ටිකයි, හාමුදුරුවොයි එකතුවෙලා ලොකු තොරණක් ගැහුවා මාතලේ ටවුන් එකේ. ඒක ගැහුවේ තම්බින්ට රිදෙන්න.. දැන් 2015 වෙසක් එක දවසේ රැ සූ ගාලා තොරණ ලග සෙනග.. තම්බින්ට රජ මගුල්.. 2016 වෙසක් එකට තොරණ ගහනවද අපේ හාමුදුරුවනේ කියලා තම්බි ටික මාර්තු වෙනකොටම අලුවිහාරේට ගැටුවලු සල්ලි අරන් තොරණට දෙන්න. ඔන්න ඔහොමයි මාතලේ තෝරන් ගැහුවේ..තරුණ පිරිස පන්සල්වල රැදී නොසීටීම හේතුවෙන් මෙම තීරණය ගෙන අැත...
ටෞකන්ඩ මුන්ට පිස්සුද ඔයී... දැන් ඔක හදන්න දුන්නෑ කියලා මුන් පන්සලට යනවද?
වෙසක් දවසට ගමේ පන්සලේ වැඩසටහන් තියෙනව නම්, ඊට කලින් ඉඳලා ගම පුරා නිවේදනය කරලා දැනුම් දීලා කට්ටියව සම්බන්ධ කරගෙන කරනව නම් කොල්ලො කෙල්ලො බොහොමයක් අය පන්සලට යනව. අද වෙලා තියෙන්නෙ වෙසක් දවසට ට්‍රිපක් යන්න ආතල් එකක් ගන්න කට්ටිය සෙට් වෙන්න කල්තියාම ප්ලෑන් කරන එක. මොකද ගොඩක් දන්සැල් පවා දෙන්නෙ වෙසක් දවසෙ විතරයි.

කතාවක් කියන්නද,... ඔන්න 2015 අවුරුද්දේ මාතලේ අලුවිහාරේ පන්සලේ දායකයෝ ටිකයි, හාමුදුරුවොයි එකතුවෙලා ලොකු තොරණක් ගැහුවා මාතලේ ටවුන් එකේ. ඒක ගැහුවේ තම්බින්ට රිදෙන්න.. දැන් 2015 වෙසක් එක දවසේ රැ සූ ගාලා තොරණ ලග සෙනග.. තම්බින්ට රජ මගුල්.. 2016 වෙසක් එකට තොරණ ගහනවද අපේ හාමුදුරුවනේ කියලා තම්බි ටික මාර්තු වෙනකොටම අලුවිහාරේට ගැටුවලු සල්ලි අරන් තොරණට දෙන්න. ඔන්න ඔහොමයි මාතලේ තෝරන් ගැහුවේ..
සහජීවනේ...ඔක තහනම් කරා කියලනන් බන් අපේ උන් සිල් ගන්නෑ... සිල් ගන්නැති එකා කොහොමත් ගන්නෙම නෑ තමා බං. මොඩ වැඩ ඔවා, ගන්න එකා අනිවාර්යෙන්ම ගන්නවා. අපේ පැත්තේ උන්නන් තරුණ එකෙක් සිල් අැඳුම අැඳන් සිල්ගන්න ගියොත් උන්ට මැජික් වගේ. අමුතු විදිහට බලන්නේ, ඉලඟ දවසේ ඉඳලා සිල් ගන්න ගිය එකාව ගමේම උපාසකය කරලා.![]()
අදාලම නෑ බං මිනිස්සුන්ගෙ ආකල්ප. ගූ කන උන් 1000ක් අතර කෙනෙක් චතුමධුර පානය කරනව නම් ගූ කන 1000ම අර එක්කෙනා දිහා තමයි බලන්නෙ. තමන් පින කරගත්තොත් තමන්ට. උඹට කෑම වේලක් අරන් දෙන්න කීයෙන් කී දෙනාද ඉන්නෙ බලහන් ආශ්‍රය කරන අය අතරින්. ඒ වගේ නෙවෙයි තමන්ට පිනක් කරගන්න අවස්ථාව සලසල දෙන අය. සමහරවිට ආශ්‍රය කරන අයගෙන් එක්කනෙක් විතරක් ඇති පෝයට සිල් ගනින් බං කියලවත් කියන. එහෙමත් නෑ ගොඩක් අයට. අපිත් කොල්ලො. ෆන් ගන්න ඕන. ඒත් බෞද්ධයො. පෝයටවත් සිල් ගන්නෙ නෑ පිනක් දහමක් කරන්නෙ නෑ පන්සලට යන්නෙ නෑ කියන්නෙ මිත්‍යාදෘෂ්ටික වෙන ආගමක කෙනෙක්ට වඩා පව්කාරයෙක්.
එ්කනන් අැත්ත, එ්කට බං මේවා තහනන් කරල හරියන්නෑ පන්සල අැතුලෙන් එන්න ඔනි දෙවල් එ්වා.![]()
අනිවා. අපේ සමහර පන්සල් වලට ගියාම නෑදෑ ගෙවල් වල ගියා වගේ. ඕපදූප අහනවා. දහම කියල දීමක් අවවාද දීමක් නෑ. ඒවත් වෙනස් වෙන්න ඕන. මිනිස්සු පින කරන්න හිතෙන් කැමතියි. නමුත් බාහිර දේවල් වලින් වහලා තියෙන්නේ පින කරගන්න තියෙන අවස්ථාව. සේරම දේවල් ශේප් කරගෙන සිල් ගන්න ගියාම පන්සලේ ස්වාමීන්වහන්සේ වැදි බණ මොනවහරි කියනව නම් ආයෙ යන්න හිතෙන්නෙත් නෑ. ඒ නිසා මේක සාමූහිකව සේරමලම හැදෙන්න ඕන බුදුදහමෙ කියල දෙන විදියට.