No තොරන් for වෙසක්.

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
:cool: :yes: අනිවා. අපේ සමහර පන්සල් වලට ගියාම නෑදෑ ගෙවල් වල ගියා වගේ. ඕපදූප අහනවා. දහම කියල දීමක් අවවාද දීමක් නෑ. ඒවත් වෙනස් වෙන්න ඕන. මිනිස්සු පින කරන්න හිතෙන් කැමතියි. නමුත් බාහිර දේවල් වලින් වහලා තියෙන්නේ පින කරගන්න තියෙන අවස්ථාව. සේරම දේවල් ශේප් කරගෙන සිල් ගන්න ගියාම පන්සලේ ස්වාමීන්වහන්සේ වැදි බණ මොනවහරි කියනව නම් ආයෙ යන්න හිතෙන්නෙත් නෑ. ඒ නිසා මේක සාමූහිකව සේරමලම හැදෙන්න ඕන බුදුදහමෙ කියල දෙන විදියට.
මොනවද මචන්, බණ කියලා උබ නිර්වචනය කරන්නේ.. වෙසක් දවසේ මිනිස්සුන්ට හාමුදුරුවෝ බන කියන්නම ඕනද? මිනිස්සු බබ්බුද හාමුදුරුවෝ නොකිව්වොත් හරිවරැද්ද නොතේරෙන්න.. පිස්සු කතානේ බන්.. පන්සලට මිනිස්සු ගෙන්න ගන්න අරාබි නීති හදුන්වල දෙන එක බෞද්දකමද? පෝය දවසේ මම නම් කියන්නේ මිනිස්සු කැමතිනම් බොන්න කන්න ,නොයන්න, කැමති වැඩ කරන්න නිදහස තියෙන්න ඕනා.
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙනස බොලවු වෙනස...ඔය වෙන වෙන ආගම්වල ලොකු උස්සව වලට ලෝකෙ ලොකුම අරක මේක හදපු වද රනිල unp පාන්ඩුව වෙසක් දවසට අපිට තොරණක් බලන එකත් තහනම් කරා...unp පාහරයන්ට ඔනෙ බුදු සසුන නැතිකරන්ඩ..
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    වෙනස බොලවු වෙනස...ඔය වෙන වෙන ආගම්වල ලොකු උස්සව වලට ලෝකෙ ලොකුම අරක මේක හදපු වද රනිල unp පාන්ඩුව වෙසක් දවසට අපිට තොරණක් බලන එකත් තහනම් කරා...unp පාහරයන්ට ඔනෙ බුදු සසුන නැතිකරන්ඩ..
    හිනහත් යනවා අයිසේ තමුසේ දැක්කම.. උබ බෞද්දයෙක්ද ?
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    වෙනස බොලවු වෙනස...ඔය වෙන වෙන ආගම්වල ලොකු උස්සව වලට ලෝකෙ ලොකුම අරක මේක හදපු වද රනිල unp පාන්ඩුව වෙසක් දවසට අපිට තොරණක් බලන එකත් තහනම් කරා...unp පාහරයන්ට ඔනෙ බුදු සසුන නැතිකරන්ඩ..

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: erozan

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මොනවද මචන්, බණ කියලා උබ නිර්වචනය කරන්නේ.. වෙසක් දවසේ මිනිස්සුන්ට හාමුදුරුවෝ බන කියන්නම ඕනද? මිනිස්සු බබ්බුද හාමුදුරුවෝ නොකිව්වොත් හරිවරැද්ද නොතේරෙන්න.. පිස්සු කතානේ බන්.. පන්සලට මිනිස්සු ගෙන්න ගන්න අරාබි නීති හදුන්වල දෙන එක බෞද්දකමද? පෝය දවසේ මම නම් කියන්නේ මිනිස්සු කැමතිනම් බොන්න කන්න ,නොයන්න, කැමති වැඩ කරන්න නිදහස තියෙන්න ඕනා.

    මම කියන ඒව නෙවෙයි මචන් මේ. බුදුදහමේ කියල දෙන ඒවා. මම කියන ඒව කවුරුත් කරන්න ඕන නෑ. තමන්ට ඕන දේ කරනව නම් ඒකත් තමන්ටම තමා. කාටවත් ඒකෙන් ප්‍රශ්ණෙකුත් නෑ. නමුත් වක්‍රාකාරව හරි මිනිස්සු පන්සල් යන එක වැඩි වෙනව වෙසක් පෝය දවසට පමණක් මේ දේවල් (දන්සැල්, තොරණ, බොදු ගීත වගේ ඒවා) නතර කලාම. නිති පන්සිල් පොහොය අටසිල් කියල කෙටියෙන් කියල තියෙන බවක් මම නම් දන්නෙ. පෝයටම බණ අහන්න අවශ්‍ය නෑ ඕන වෙලාවක අහන්න පුළුවන් තමන්ට. නමුත් පෝය දවස ඒකට වෙන් කරගෙන ඉන්න එක වටිනව. මොකද වෙන දවස් වලට ඕක කෙරෙනවට වඩා නොකෙරෙන්නයි සම්භාවිතාව වැඩි.

    පෝය දවස විතරක් නෙවෙයි දවස් 365ම ජීවිත කාලෙම කාලා ඇඳලා ජොලි කරලා ඉන්න පුළුවන්. පින පව කියන දේ අනුව තමන්ගෙ සන්සාර ගමන තීරණය වෙනව. සැප දුක් තීරණය වෙනව. ඉතින් සැපට කැමති අය පින කරගනී. මේකෙන් නිදහස් වෙන්න කැමති අය සිල් ගුණදම් පුරයි. ගිහිගෙදර අයට ධර්මයේ හැසිරෙන්න මේකෙන් පොඩි හරි උදව්වක් වෙන බව මට නම් විශ්වාසයි. ඒ නිසා මේ වෙසක් පෝය දවසට විතරක් තොරණ පෙන්වන එක නතර කරන එකේ වැරැද්දට වඩා හොඳ දේ වැඩියි මම දකින ආකාරයට නම්. මේ එක්කම මිනිස්සු පන්සලට එකතු කරගන්නත් පිනක් කරගන්න දෙයක් කරන්න පුළුවන් නම් රට පුරාම, හරිම වටිනව. වෙසක් දවසට පහුවදා දන්සැල් තොරණ භක්තිගීත එහෙම අනිවාර්‍යෙන් තියෙන්නම ඕන. :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිනහත් යනවා අයිසේ තමුසේ දැක්කම.. උබ බෞද්දයෙක්ද ?

    රනිලට ගොට්ට අල්ලන උබ වගේ එකෙක් ඔහොම කියන එකට පුදුම වෙන්ඩ දෙයක් නැ...තව අල්ලපන්
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    UNP ලිබරල් ආණ්ඩුවේ සුපිරි භාෂණ නිදහස !!! බලෙන් පිං දෙන්න හදන්නේ. නොමිලේ WiFi වගේ බලෙන්ම පිං
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    mona harakda bn mun.. den ape kollo tika yai pansal toran neti nisa...
    kollo tawa niwadu dai den...
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    රනිලට ගොට්ට අල්ලන උබ වගේ එකෙක් ඔහොම කියන එකට පුදුම වෙන්ඩ දෙයක් නැ...තව අල්ලපන්

    උබ අමු මහින්ද ගොට්ටෙක් වුනාට උබ කියපු කතාව හරි බං "නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති වුනාම" මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැ
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    රනිලට ගොට්ට අල්ලන උබ වගේ එකෙක් ඔහොම කියන එකට පුදුම වෙන්ඩ දෙයක් නැ...තව අල්ලපන්
    උබ 1500ට නේ අල්ලන්නේ.. අඩු තරමේ මම අල්ලන්නේ දැනෙන ගානකට.. ඊලග චන්දෙ උබලගේ බොසාට අල්ලනම්කො.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුදු සසුන දිය කිරිම unp රනිලාගේ ප්‍රමුකම රාජකාරියක් වේ..

    ඕක දැන්වත් තේරුම් ගත්තන් ලොකුම දෙයක්...වෙසක් එකට තොරණ ගහන්ඩ තහනම්, වෙනත් ආගම් වල මහා උස්සව වලට ලෝකෙ ලොකූම ඒව හදල ගිනස් වාර්තා තියන්ඩත් unp වද රනිලගෙ පාන්ඩුව සප් එක දුන්න....අපිට තොරණක් බලන එකත් තහනම් කරා....ඕන්න වෙනස....


     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    අපේ රටේ ප්‍රතිපත්තිය අඩුයි. ආමිසය වැඩියි බන්. ප්‍රතිපත්තියත් ආමිසයට සමාන්තරව තියෙන්න ඕන. නැත්නම් ශ්‍රද්ධාව ඇති ප්‍රඥ්ඥාව නැති අය වෙනවා. එහෙම ජාතියකින් බුද්ධාගම රකින්න බෑ. බුදු හාමුදුරුවොත් දේශනා කරල තියෙන්නෙ ප්‍රතිපත්තිය උතුම් කියලා. ආමිසයට අතපය ටිකක් වෙහෙසලා සල්ලි ටිකක් තිබ්බම කරගන්න පුළුවන් දෙයක්. ඒත් ප්‍රතිපත්ති පූජාව එහෙම බෑ. අපේ මිනිස්සු ප්‍රතිපත්ති රකින්න කැමති නෑ. ඒ නිසා කරන්න ලේසි ආමිසය පස්සෙ යනවා. අපි කරන්න ඕන අමාරු දේ මිස ලේසි දේ නෙවේ.

    මීට ටික කාලයකට කලින් දන්සැල් වලට බෞද්ධ කොඩි කෝටු වල ගහගෙන වනන්න එපා කියලා තහනමක් දැම්මා. ඒ වෙනුවට කහ කොඩි ගන්න කිව්වා. ඒත් කහ කොඩියෙන් ගැම්ම ආපු නැති නිසා ඒ කාලේ හැමෝම ඕකට බැන්නා. ඒත් දැන් හැමෝම අවබෝධ කරගෙන තියෙනවා අපි මෙච්චර කාලයක් බෞද්ධ කොඩියට අපහස කරානෙද කියලා. ඒවා කාලයත් එක්ක තේරුම් ගන්න දේවල්. අපිත් ඉස්සර පොඩි කාලෙ කූඩු හදන්න ගිහින් වගේ වැඩ කරන්න ගිහින් සිල් ගන්න එක විතරක් නෙවෙ දහම්පාසල් ඉස්කෝල දවස් පවා කට් කරල තියෙනවා. ඒවා ඒ දවස්වල නොකර හිටිය නම් කියලා දැන් හිතෙනවා. තව එක දෙයක් කෙරෙන්න ඕන, වෙසක් එකට විකුනන්න දාල තියෙන්න යක්කුන්ගෙ සත්තුන්ගෙ මූනු ඒ කාලෙදි විකුනන්න දාන එකත් තහනම් කරන්න ඕන.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙහෙම ගියොත් මේ unp පාන්ඩුව,, දළදා මාලිගාවේ පෙරහැරත් තහනම් කරයි.....:(:(:(:(:(:(
     
    Last edited:
    ලොකු දෙයක්... රෙද්දේ ආමිස පුජාව.. මාසෙක ගමක කරන්ට් පුච්චනවා දවසට. -බෞද්දයෙක්-

    පොඩි කලර්ෆුල් තිබ්බට අවුලක් නැනේ මචන්ලා, ඇයි එපා කියන්නේ.
    -කුරුසයෙක්-

    යේක මාතියා තොරණ ගෙහෙන්න. යපිලා ඔක්කොම තමා සල්ලි දෙනවා, මාතිලා ලොකුවට බලුප් දාල ගෙහෙන්න.
    - මාතලේ තම්බි කඩ එකමුතුව-

    කල්ලතෝනි දෙමලෙක් කියන්නේ මොකද්ද කියලත් දාන්න