No Audio Output Device is Installed (WIN 7)

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Machan, real tech eke godak ekawage drivers tiyenawa. Uba balapan daala tiyenne harima ekda kiyala....
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මේක ඉස්සරලම බාගන්න

    http://kat.ph/driver-reviver-3-1-648...-t6187861.html

    125kxlw.jpg


    ඊලගට මේකෙ setup එක install කරන්න

    ඊට පස්සේ software එක close කරලා system tray එකෙනුත් අයින් වෙන්න.දෑන් crack එක run කරන්න

    15wb9mg.jpg


    දැන් ආයිත් සොෆ් එක රන් කරන්න.ඇක්ටිව් කියලා වැටෙයි

    දැන් පීසි එක ස්කෑන් කරන්න

    .ඊට පස්සේ download කරගන්න තමයි තියෙන්නේ

    ඩ්‍රයිවස් නැති නම් මේකෙන් සේරම ගන්න පුළුවන් හොයන්න දෙයක් නෑ.උබේ කොම් එකට ඔනා සේරම ඩ්‍රයිවස් සෙට් එක ඇදලා දෙනවා.ටොරෙන්ට් ලින්ක් එකක් මේ. 6MB:yes::yes:


     
    • Like
    Reactions: maxxaa