කට්ටියටම වැදගත් වෙයි කියලා හිතෙන මන් කාලෙක ඉදන් පාවිච්චි කරන app එකක් ගැන තමයි කියන්න ආවේ.
https://play.google.com/store/apps/details?id=com.indegy.nobluetick
මේක තමා කිරි පුතේ ඇප් එක. කරදරකාරයෝ whatsapp එකට මැසේජ් දාන නිසා තමා මාත් මේක පාවිච්චි කරන පටන් ගත්තේ. පෙලක් වෙලාවට උන් දාන මැසේජ් පෝලිමට ඇප් එකේන් උගේ චැට් එක බලලා රිප්ලයි නොකර ඉන්න බැරි තත්වක්නෙේ තියෙන්නේ. ඒත් මේ ඇප් එක නිසා ඒ සේරම නතර උනා.
notification එකක් එද්දිම ඇප් උඩ ඇප් එකෙන් මැසේජ් එක අපිට වෙනම පෙන්නවා. හැබැයි මේකේ voice,photos,videos පේන්නේ නෑ. Text එක විතරක් පේනවා.වැදගත් කියලා හිතෙනවා නම් try කරලා බලන්න.
Blue ticks නැතුව මැසේජ් එක බලලා පැත්තකට වෙන්න ඕනේ කට්ටිය වෙනුවෙන් මෙය ශේයා කරන ලදි.

minimum 2 year wage use kala