No blue tick app

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,030
    3,909
    113
    ඇඩ්රස් නෑ
    බොලාට වට්සැප් එකෙන් ඕන නැති මැසේජුත් එනවද?
    ඔව් වද දෙන මිට්ටො ඉන්නවා
    ithin read receipts off krpnko :rolleyes:
    ඒක දෙපැත්තටම බලපානවනේ මේක එහෙම නෑ
    ඇයි වට්සැප් එකේම මොඩ්ස් තියෙනව නෙහ් ඕව ඩිසේබල් කරපු

    Eg: GBWhatsapp
    Backup වෙන්නේ නෑ නේද
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,301
    2,893
    113
    mn apple ekak ganna inne eka nisa mewa daa hitha kadanna epa :sorry:
    70AEF88F-8EF6-4587-901B-520AC178A1D4.jpeg


    මම 2016 වගේ ඉඳලා තාමත් iOS වල මේක use කරනවා 😉