NO EXCUSE

M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
att05060.jpg


att05039.jpg


att05040.jpg
att05060.jpg

att05039.jpg

 

Ayyandi

Member
Apr 14, 2009
282
124
0
තම්බපණ්ණියේ
ප්‍රතිපත්ති ගරුක වීම හොද දෙයකි

මීට බොහෝ කලකට පෙර බෞද්ධයන් ද හතර පෝයටම සිල් සමාදන් වුනා.
තුන් වරුවේ ම බුදුන් වැන්දා. පිරිත් කිව්වා. එය පවුලේ සියලු දෙනා ම
ඉතා කැමැත්තෙන් යුතු ව එකතු වී සිදු කළා. නමුත් ඒ සියල්ල මේ සමාජයෙන්
අතුගා දමන්නට පර සුද්දන් කටයුතු කළා.

ඉස්ලාම් භක්තිකයින්ගේ මේ පැවැත්ම දකින විට මාහට සිහිපත් වූයේ අතීතයේ
බෞද්ධයන් ගත කළ දිනචරියාව යි.

දැන් යාන්තමින් එය නැවතත් ඇති වෙමින් තිබෙනවා. බොහෝ ස්ථාන වල
දහස් ගණනින් සිල් සමාදන් වී උපෝසථය ආරක්ෂා කරනවා.

ඇත්තටම බුදු දහම තුළ තිබිය යුත්තේ ප්‍රතිපත්තිය යි. පම්පෝරියක් නොවෙයි.
ඉස්ලාමයට විරුද්ධව මෙහි හඩ නගන ඇතැමුන් ‍පෝයට සිල් ගන්න අයවත් නොවෙයි.
ඔවුන් ගෙන් මා අසන පළමු පැනය එය යි. ප්‍රතිපත්තියක් නැති හඩ සැබැවින් ම
බොල් වූ දෙයක්.

මේව දැක දැක අප කළ යුත්තේ අපේ වැළලී ගිය පුරුදු නැවත ඇති කරගැනීම යි.
බුදු රජාණන් වහන්සේ පෝයට සිල් සමාදන් වීම අනුදැන වදාරා තිබෙනවා.
පංචසීලය අනුදැන වදාරා තිබෙනවා. බෞද්ධයින් ප්‍රතිපත්ති මාර්ගයට එන තාක්
ඔවුන් නගන හඩට ශක්තියක් නැහැ.

(ඔබේ ත්රෙඩ් එක මා අගය කරනවා. අන්තවාදී සහ අමානුෂික ඉස්ලාමය පිළිබද ඉස්මතු නොකර
මෙවන් දෑ දැමීම පැසසිය යුතු ම යි)


අයියණ්ඩි
:nerd::nerd::nerd::nerd: