No Fap Life Started!

dslayer

Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    ඕකත් එක අන්තයක් බන්.. සතියට එකක් විතර ගැහුවා කියල අවුලක් නෑ..ඒක healthy... උබ උබටම rules හදාගනින්..
    මන් සතියෙ දවස් 5ම උපරිමේට වැඩ කරනවා මගේ ටාගට්වලට..(ජොබ් එකක් නෙමෙයි ඇ )
    මන් discipline කඩන් නැතුව ඩේලි ගෝල්ස් හිට් කරොත් විතරක් මට මන් චාන්ස් එකක් දෙනව සිකුරාදාට fap හරි ඩේට් එකක් හරි යන්න..සතියෙ දවස් 5 ම මන් workout කරනවා..වෙලාවට නැගිටිනව නිදියනව..helathy විදියට කනව ඕව මේව rules ටිකක් තියනවා. ඔහොම නිකන් nofap කරා කියල උබට හම්බෙන ඉටිගෙඩියක් නෑ.. ඒක පිටිපස්සෙ මොනා හරි හදාගනින්..
    Ehema date yanne kohomada hithumatheta