NO LIMIT බොර_දියේ_මාළු_බැම
පසුගිය 21 වන දින අලුයම් කාලයේ හිදිසි ගිනි ගැනීමක් හේතුවෙන් විනාශ වී ගිය පානදුර ‘නෝලිමිට්’ රෙදි පිළි වෙළඳ සැලේ ආලාභය රුපියල් කෝටි 30ක් පමණ වන බවට තක්සේරු කර ඇත.
මෙම ආයතනය මෙරට ප්රමුඛ පෙලේ රක්ෂණය ආයතනයක පූර්ණ ලෙස රක්ෂණය සිදු කර ඇතැයිද ඇතැම් ආරංචි මාර්ග කියයි.
මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් එම වෙළඳ සලේ සේවකයන් 12 දෙනෙකුගෙන් ප්රශ්න කළ බව පොලිසිය පවසයි.
CNEWS
ගින්නෙන් ‘නෝ ලිමිට්’ කල්ල මරේ.. තක්සේරු අලාභය කෝටි 30ක්..