NO LIMIT බොර_දියේ_මාළු_බැම

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    NO LIMIT බොර_දියේ_මාළු_බැම

    ගින්නෙන් ‘නෝ ලිමිට්’ කල්ල මරේ.. තක්සේරු අලාභය කෝටි 30ක්..



    M-nolimit.jpg



    පසුගිය 21 වන දින අලුයම් කාලයේ හිදිසි ගිනි ගැනීමක් හේතුවෙන් විනාශ වී ගිය පානදුර ‘නෝලිමිට්’ රෙදි පිළි වෙළඳ සැලේ ආලාභය රුපියල් කෝටි 30ක් පමණ වන බවට තක්සේරු කර ඇත.

    මෙම ආයතනය මෙරට ප‍්‍රමුඛ පෙලේ රක්‍ෂණය ආයතනයක පූර්ණ ලෙස රක්‍ෂණය සිදු කර ඇතැයිද ඇතැම් ආරංචි මාර්ග කියයි.

    මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් එම වෙළඳ සලේ සේවකයන් 12 දෙනෙකුගෙන් ප්‍රශ්න කළ බව පොලිසිය පවසයි.



    CNEWS
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Aniwa Dan thiyena rate prashnaya issarata dala mun gini thibbada danneth naa.....!! moko Nolimt karayata oya eka shop ekak ginigaththa kiyala paduwenna.

    Thawath ekak, nikan hari oka ginithiyagaththa kiyala danagaththoth insurance company eken gewannaa. aniwaren investigation report eka anuwathamai claim eka decide wenne.