"No Love to compare with
Mother's LOvE"
true story
elazzzxxxxzZ rep++++


මේක දැක්කම මතක් උනේ අපේම රටේ සිද්ධියක් මචන්..
අහල තියද නුවර එළියෙ නිල් දණ්ඩා හේනෙ අයිය කෙනෙක් මල්ලිව බේර ගනිපු කතාව?
අවුරුදු 9ක අයියයි අවුරුදු 3 මල්ලියි කැලේ සෙල්ලන් කරකර ඉඳිද්දි බඹරු අනින්න ඇවිත් ඒ පොඩි එකා මල්ලිව බේර ගන්න මේ කතාවෙ අම්ම හිටිය වගේම මල්ලිව තුරුල් කරන් ඉඳල මරුන.. මල්ලි බේරුණා

