හරි... ඔන්න මම ඉතින් NO NO Virus !!! එකෙන් පස්සෙ තවත් එල කිරි බන්ඩයක් ගෙනාවා...
මෙන්න මෙහෙමයි ඔයලා ඉතින් නිතරම නෙට් එකත් එක්ක ඉන්න කස්ටියනෙ ඒවා නෙට් එකෙ ඉන්න කොට, මම කියන්නෙ ඔන්ලයින් ඉන්න කොට නේද site refer කරන්න...


තවත් එහෙම කරන්න ඕනේ නැ..


මම ගෙනාවා එකට නියම බන්ඩයක්... එක තමයි ඕෆ්ලයින් එක්ස්ප්ලෝලර්.... 

මේ සොශ්ට් කැල්ලෙන් විශාල වෙබ් සයිට් එකක් උනත් විනාඩි දෙක තුනක් ඇතුලත ඒකෙ තියෙන හැම හයිපර්ලින්ක් එකක් එක්කම කම්පියුටරයට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්..


ඒ විදිහට ඩවුන්ලෝඩ් කරන වෙබ් සයිට් එක මේ සොෆ්ට්වෙයාර් එකේ තියෙන බ්රව්සර් එකෙන් බලාගන්න පුලුවන්..
තව ස්යිට් එක අපට ඕනේ විදියට එඩිට් කරන්න වුනත් පුලුවන්..


ඒ වගේම වෙන වෙනම පින්තූර, වෙබ් ෆයිල්ස් ඩවුන්ලෝඩ් වෙන විදිහ වෙනම පැත්තකින් පෙන්වනවා..
ඒවා ඔයාට ඕනනම් පාලනය කරන්න ඒ කියන්නේ නවත්තන්න ඕනනම් එහෙමයි,
දැනට විතරක් නවත්තන්න ඕනිනම් එහෙමයි ඒ ඕන විදිහක් කරන්න පුලුවන් විදිහට මේ සොෆ්ට්වෙයාර් එකේ ප්රධාන තිරය අපිට පහසුකම් ලබා දීල තියෙනවා..
පට්ටම බන්ඩේ....



මේකෙන් ඉන්ටනෙට් එකේ තියෙන ඉතාමත් සංකීර්ණ වෙබ් සයිට්ස් අපේ කම්පියුටර් එකට ඩවුන්ලෝඩ් කරගෙන ඒ සයිට්ස් හදල තියෙන හැටි,
ඒවට යොදාගෙන තියෙන තාක්ෂණික හා නිර්මාණ ක්රම ශිල්ප ඉගෙනගැනීමට වෙබ් අඩවි නිර්මාණය කරන අයට මේ සොෆ්ට්වෙයාර් එකෙන් ලබා දීල තියෙනවා..


ඔයාලට කිසිම අවුලක් නැ මම සීරියල් කී එකත් එක්ක ටොරන්ට් ෆයිල් එක දන්නම්...

කොහොමද කියලා බලන්නකෝ.... එල එල..මේක මෙගාබයිට් 95ක් තියෙනවා...

පොඩ්ඩක් මේ Image එක බලන්නකො බන්ඩෙ කොහොමද කියල..
Code:
http://dl.btjunkie.org/torrent/Hiren/290833a446692dc7fb8bb2c4edb340f618d6c8478811/download.torrent
..........................................................
දන්නවානේ හොද නම් කරන්න ඕනේ දේ !!!!
රෙප් දෙන්න අමතක කරන්න එපා...
එල එල....
නොදන්න අයගෙ අවදානය පිණිසයි...
copyrights @ EK member 12512
රෙප් දෙන්න අමතක කරන්න එපා...
එල එල....
නොදන්න අයගෙ අවදානය පිණිසයි...
copyrights @ EK member 12512
Gud 1 +4