NO MORE RS.10/=

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
කස්ටිය දහයෙ කොල එකතු කරන්ඩ පටන් ගන්ඩ, ඉස්සරහට ඕවට ඉහල ඉල්ලුමක් එනව, කීයක් දීල හරි ගන්ඩ කස්ටිය ඉදියි... :lol: :dull:
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe

ඔව් ඉතින් සිම්බාබ්වේ වගේ වෙයි අන්තිමට ... සල්ලි රුපියල් වලින් නෙමෙයි අන්තිමට කිලෝ වලින් කිරල දෙයි ... ආශ්චර්ය ...
:dull:

Zimbabwe+Money.jpg


zimbabwe-dollars.jpg
ithin hodaine ban...kaatada adambara. denata million walin talks dena unta use karannath puluwanne :D
 

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    28,799
    1
    49,883
    113
    ප*යාගල
    sorry.com
    සතේ බල්ලට ගියා
    සත දෙක බල්ලට ගියා
    සත පහ බල්ලට ගියා
    සත විසිපහ, පනහ බල්ලට ගියා
    රුපියල, රුපියල් දෙක, රුපියල් පහ බල්ලට ගියා
    රුපියල් දහයත් බල්ලට යනව වගේ
    රට කොහෙටද?
    රු 1000 ත් බල්ලට ගියා