NO MORE RS.10/=

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,686
    113
    Paraguay

    Sri Lanka’s 10 rupee notes no more



    LK108.JPG


    Sri Lanka’s 10 rupee notes are going out of circulation following the Central Bank’s (CB) decision to stop printing this lower denomination currency replacing it with 10 rupee coins, officials said.

    Most of these notes are disfigured and the Central Bank is now issuing coins to all banks replacing the old notes, a senior official of the Central Bank’s (CB) currency management division said. The CB has placed a massive order to mint a series of 10 rupee coins featuring important land marks of Sri Lanka’s 25 administrative districts.


    scan0006.jpg
     
    • Like
    Reactions: Lewke
    Aug 6, 2014
    169
    12
    0
    අපෝ මල කරදරයක් බන්.
    කාසි පර්ස්වල ගොඩගහන් ඉන්නත් මල වැඩේ.:dull:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    සතේ බල්ලට ගියා
    සත දෙක බල්ලට ගියා
    සත පහ බල්ලට ගියා
    සත විසිපහ, පනහ බල්ලට ගියා
    රුපියල, රුපියල් දෙක, රුපියල් පහ බල්ලට ගියා
    රුපියල් දහයත් බල්ලට යනව වගේ
    රට කොහෙටද?
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    සතේ බල්ලට ගියා
    සත දෙක බල්ලට ගියා
    සත පහ බල්ලට ගියා
    සත විසිපහ, පනහ බල්ලට ගියා
    රුපියල, රුපියල් දෙක, රුපියල් පහ බල්ලට ගියා
    රුපියල් දහයත් බල්ලට යනව වගේ
    රට කොහෙටද?
    e wageda ban 5000 kola...:cool:
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    සතේ බල්ලට ගියා
    සත දෙක බල්ලට ගියා
    සත පහ බල්ලට ගියා
    සත විසිපහ, පනහ බල්ලට ගියා
    රුපියල, රුපියල් දෙක, රුපියල් පහ බල්ලට ගියා
    රුපියල් දහයත් බල්ලට යනව වගේ
    රට කොහෙටද?

    බල්ලට යනව වගේ
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සතේ බල්ලට ගියා
    සත දෙක බල්ලට ගියා
    සත පහ බල්ලට ගියා
    සත විසිපහ, පනහ බල්ලට ගියා
    රුපියල, රුපියල් දෙක, රුපියල් පහ බල්ලට ගියා
    රුපියල් දහයත් බල්ලට යනව වගේ
    රට කොහෙටද?

    කොහෙටද ඉතින් රාජපක්ෂ පවුලේ හිතවතුන්ගේ කඩේ යන උන්දලාගේ සාක්කුවට මිසක්.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,273
    5,346
    113
    e wageda ban 5000 kola...:cool:

    ඔව් ඉතින් සිම්බාබ්වේ වගේ වෙයි අන්තිමට ... සල්ලි රුපියල් වලින් නෙමෙයි අන්තිමට කිලෝ වලින් කිරල දෙයි ... ආශ්චර්ය ...
    :dull:

    Zimbabwe+Money.jpg


    zimbabwe-dollars.jpg
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,936
    7,266
    113
    Kotahena
    කොහෙටද ඉතින් රාජපක්ෂ පවුලේ හිතවතුන්ගේ කඩේ යන උන්දලාගේ සාක්කුවට මිසක්.
    මහින්දය එන්නත් ඉස්සර ඉඳන් රුපියල පාවෙනෙ බන්
    මේ රටට හෙනයක් ගහල තියෙනව
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    ලොල්ල.;17025609 said:
    අපෝ මල කරදරයක් බන්.
    කාසි පර්ස්වල ගොඩගහන් ඉන්නත් මල වැඩේ.:dull:

    ow bn.. පර්ස් සවුත්තු වෙනවා බන්