No No No No No Yes

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
හදේ ගුරුත්වයත් එක්ක ගන්න ව්වේගය ගොඩක් වැඩිවෙනවා (බලන්න හද ලගටම එනේවා එවෙලාවේ), එක නිසා ලෝකයේ ගුරුත්වයෙන් මිදිලා ඈත අවකයට යන්න ලැබෙනවා.
හදේ ගුරුත්වය බලපාන්නේ නෑ බං. පෘතුවි ගුරුත්වය තමයි බලපන්නේ
 

waligamaya

Well-known member
  • හදේ ගුරුත්වය බලපාන්නේ නෑ බං. පෘතුවි ගුරුත්වය තමයි බලපන්නේ

    හරි බලපාන්නේ නැ කියම්කො එහෙනම් ඇයි හද ලන්වෙනකොට වේගය වැඩිවෙන්නේ.

    මචන් ප්‍රමාණය අනුව හදේ ගුරුත්වය බලපානවා, පොලවේ ගුරුත්වයෙන් 1/6 තමයි හදේ ගුරුත්වය එක නොගනිය ගකිතරම් කුඩා එකක් නෙවෙයි. හදේ ගුරුත්වය නැත්තම් ඕක පොලවේ පොදක් ඔය චලිතය හොදට බලපන්. මොනවගේ වේලාවන් වලදීද වෙන්ස් වෙන්නේ කියලා
     

    waligamaya

    Well-known member
  • ඔතන හද බලපෑවේ නැතම් ඔය බිත්තරේ වගේ චලිතය තව දුරටත් තියනවා වට කිහිපයක්වත්. බත්ත්රේ චලිතයේදී පොළවෙන් අත්වෙනකූට ටිකෙන් ටික වේගය අඩුවෙනවා. ඉටපද්දේ වේගය වැඩි වෙමින් පොලවට ලගා වෙනවා. වේගය වැඩි නිසා පොලවට වැටෙන්න නැතිව පොළොවෙන් ඇත වෙනවා. අයි පොළොවෙන් ඇත වෙද්දී පොළෙවේ ගුරුත්වය නිසා වේගය අඩුවෙනවා. අයි වේගය වැඩිවෙමින් පොලොවට ලං වෙනවා. ඔය බිත්තරේ චලිතය වෙනස් වෙන්නේ අන්තිම බිත්තරේ චලිතයේදී වේගය වැඩිවෙමින් පොලවට ලංවෙලා එම වේගය වැඩි නිසා පොළොවෙන් අත්වෙන්කොට හද ලගට එනවා (may 31 ආසන්නයේ) එතකොට හැදෙ ගුරුත්වය නිසා වස්තුව හද දෙසට ඇදීමෙන් වේගය වැඩිවෙනවා , පොළොවෙන් අතර යන වේගය වැඩිවීම නිසා තව දුරටත් බිත්රේ චලිතය විකුර්ති වෙලා පොළොවෙන ඇත වෙනවා. එකෙන් මේක තමයි මගේ මේ චලිත් නිරීක්ෂන
     
    Last edited:

    waligamaya

    Well-known member
  • තව දෙයක් හදේ බලපෑම නැතම් පලවෙනි බිත්තරේ හැඩේ උල් ගතිය ටවඩා දෙවැනි බිත්තරේ චලිතයේ උල් හැඩය අඩු වෙන්නේ ඇයි? හොදට බලන්න චලිතය.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    හරි බලපාන්නේ නැ කියම්කො එහෙනම් ඇයි හද ලන්වෙනකොට වේගය වැඩිවෙන්නේ.

    මචන් ප්‍රමාණය අනුව හදේ ගුරුත්වය බලපානවා, පොලවේ ගුරුත්වයෙන් 1/6 තමයි හදේ ගුරුත්වය එක නොගනිය ගකිතරම් කුඩා එකක් නෙවෙයි. හදේ ගුරුත්වය නැත්තම් ඕක පොලවේ පොදක් ඔය චලිතය හොදට බලපන්. මොනවගේ වේලාවන් වලදීද වෙන්ස් වෙන්නේ කියලා


    උබට වෙලා තියෙන්නේ උබට පේන්නේ / තේරුම් අරං තියෙන්නේ ගැට්ටෙ වේගේ වැඩි වෙන්නේ හද ට ලං වෙනකොට කියල. නමුත් හරියට බැලුවොත් ගැට්ටේ වේගෙ වැඩි වෙන්නේ පෘතුවියට ආසන්න වෙනකොට. මුල තමයි උඹට වරදිලා තියෙන්නේ. ඊට වඩා එක්ප්ලේන් කරලා වැඩක් නෑ මොකද මුල හරියට තේරුම් ගන්නේ නැතුව.හදේ බැලපෑම 0 කියන්න බෑ. ඒත් වැඩියෙන් බලපන්නේ පෘතුවි ගුරුත්වය. ඔර්බිට් එකේ හැඩය වෙනස් වෙන්න හඳේ බලපෑම නෑ කියන්න බෑ.

    දවල් ටෝච් එකෙක ගැහුවහම, ටෝච් එකේ එලිය නෑ / එලිය 0යි කියන්න බෑ. ඒත්, ටෝච් එකෙන් එන එලියේ බැලපෑම අඩුයි.

    කෙප්ලර් ගෙ දෙවන නියමය
    http://howthingsfly.si.edu/flight-dynamics/kepler’s-laws-orbital-motion
    https://en.wikipedia.org/wiki/Kepler's_laws_of_planetary_motion
    නිව්ටන්ගේ law of universal gravitation
    https://en.wikipedia.org/wiki/Conservation_of_energy


    අධ්‍යයනය කලොත් තේරුම් ගන්න පුලුවන්.:yes:
    :yes:
    අපි ඔය ක්‍රමේම යොදා ගන්නවා අගහරු වගේ වෙනත් ග්‍රහලෝක වලයට යාන යවද්දි. ඒකට කියන්නේ Gravity assist කරනවා කියලා.
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    හදේ ගුරුත්වයත් එක්ක ගන්න ව්වේගය ගොඩක් වැඩිවෙනවා (බලන්න හද ලගටම එනේවා එවෙලාවේ), එක නිසා ලෝකයේ ගුරුත්වයෙන් මිදිලා ඈත අවකයට යන්න ලැබෙනවා.

    :yes::yes:

    ඕකට කියන්නේ Gravitational Slingshot එකක් කියල. අපි යවන යානා වල වේගය වැඩි කරගන්නත් ඕක පාවිච්චි කරනවා.

    මේ අටමගල ග්‍රහකයක් නෙවේ කියල තමයි කියන්නේ. Apollo 12 rocket එකේ කෑල්ලක් කියලලු විශ්වාස කරන්නේ. එහෙම නම් වැටුනත් මහා ලොකු විනාශයක් වෙන්නේ නෑ :baffled:
     

    waligamaya

    Well-known member

  • උබට වෙලා තියෙන්නේ උබට පේන්නේ / තේරුම් අරං තියෙන්නේ ගැට්ටෙ වේගේ වැඩි වෙන්නේ හද ට ලං වෙනකොට කියල. නමුත් හරියට බැලුවොත් ගැට්ටේ වේගෙ වැඩි වෙන්නේ පෘතුවියට ආසන්න වෙනකොට. මුල තමයි උඹට වරදිලා තියෙන්නේ. ඊට වඩා එක්ප්ලේන් කරලා වැඩක් නෑ මොකද මුල හරියට තේරුම් ගන්නේ නැතුව.හදේ බැලපෑම 0 කියන්න බෑ. ඒත් වැඩියෙන් බලපන්නේ පෘතුවි ගුරුත්වය. ඔර්බිට් එකේ හැඩය වෙනස් වෙන්න හඳේ බලපෑම නෑ කියන්න බෑ.

    දවල් ටෝච් එකෙක ගැහුවහම, ටෝච් එකේ එලිය නෑ / එලිය 0යි කියන්න බෑ. ඒත්, ටෝච් එකෙන් එන එලියේ බැලපෑම අඩුයි.

    කෙප්ලර් ගෙ දෙවන නියමය
    http://howthingsfly.si.edu/flight-dynamics/kepler’s-laws-orbital-motion
    https://en.wikipedia.org/wiki/Kepler's_laws_of_planetary_motion
    නිව්ටන්ගේ law of universal gravitation
    https://en.wikipedia.org/wiki/Conservation_of_energy


    අධ්‍යයනය කලොත් තේරුම් ගන්න පුලුවන්.:yes:
    :yes:
    අපි ඔය ක්‍රමේම යොදා ගන්නවා අගහරු වගේ වෙනත් ග්‍රහලෝක වලයට යාන යවද්දි. ඒකට කියන්නේ Gravity assist කරනවා කියලා.




    පොදක් ඉස්සෙල්ල මගේ පැහැදිලි කිරීම බලපන්. අවකාශයට යානා යවද්දී මේක බාවිතා කරනව්කියන එක විද්ද්‍ය්ව කරන පොඩි උනුත් දන්න්ව අමුතුවෙන් කිඋංන් ඕන නැ
     
    Last edited:

    waligamaya

    Well-known member
  • අයාලේ යන වස්තුව් පොලවේ ගුරුත්වය නිසා එදෙසට ඇදී එනවා වස්තුවේ චලිත ස්ස්වවය නිසා (එහි පර්බ්බ්‍රමනය, හා ප්‍රවේගය) එක පොලවට නොවැටී පොළොවෙන් ඉවතට යනවා. එහිදී පොලවට ලංවෙද්දි වේගය කේමන් වැඩිවෙනවා, පොළොවෙන් අත්වෙද්දී වේගය අඩුවෙනවා. මේවගේ හෙතුනිසා බිත්තරේ හැඩේ චලිතය අරබෙනවා. දෙවැනි බිත්තරේ හැඩේ ආරම්බයේදී, එඉයංනෙ පොලවට ලංවෙලා වේගය වැඩිවෙලා අත්වෙගේනයද්දී වස්තුවේ චලිත දිශ්වට පිටුපසින් හද ආසන්න වෙනවා , (මෙවෙලාවේ පොළොවෙන් අත්වෙන නිසා ක්‍රමයෙන් වේගය අඩුවෙමින් යන්නේ.) ච්ලිතදිශ්වට විරුද්දව හදේ ගුරුත්වය නිසා තවත් වේගය අඩුවෙනවා. මෙකනිසා පළමු බිත්තරේ චලිතයේදී පොළවෙන් ඇතට හියපු දුරට වඩා අඩු දුරක් තමයි යනේ.

    ඒවගේ,අ අවසාන බිත්තරේ චලිතයේදී වස්තුවේ ච්ලිත්යෙට ඉදිරියෙන් ඉතා ආසන්නව හද තියෙන නිසා පොළවෙන් බලපෑමේ වේගයට වඩා තවත් වේගය වැඩි වෙනවා, මේක නිසා වස්තුව බිත්තරේ වලිතයෙන් මිදිලා අතට යනවා.

    සිංහලෙන් කොටන්න් නිසා සරල වචන විතා කරලා තියෙන්න. (කෙප්‍රල්. නිවුටන්ගේ ගුරුත්ව ශේෂ්ත්‍ර නියම වලින් තමයි මේ පැහැදිලි කිරීම)

    බිත්රේ වගේ කියන්නේ විකුර්ති ඉලිප්සයක්
    මෙච්ලිත්ය පැහැදිලි කිරිවේදී හැදෙ බලපෑම න කියන්නේ විහිළුවක්
     
    Last edited:

    waligamaya

    Well-known member



  • දවල් ටෝච් එකෙක ගැහුවහම, ටෝච් එකේ එලිය නෑ / එලිය 0යි කියන්න බෑ. ඒත්, ටෝච් එකෙන් එන එලියේ බැලපෑම අඩුයි.



    උබේ ටෝච් එලිය


    පොලවේ ගුරුත්වයෙන් 1/6 බලපෑම නොගනිය ගකිතරම් කුඩය එය බින්දුවට ආසන්න වේ 0.167~0:baffled:

    ගුත්ව බලය වස්තුවේ ඉකන්දයට අනුලෝමව සමානු පත්වන අතර වස්තු අතර දුරේ වර්ගයට ප්‍රතිලෝම වේ.

    එම නිසා වස්තුව හදට කොතරම් ලගින් ගියත් එගි බලපෑමක් නැත


    :sorry::sorry::sorry:




     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,372
    16,216
    113
    අද සුපර් මූන් දවසේ පොඩ්ඩක් මේක බලපන්.. අපි 99% බේරිලා ඉන්නවා:yes:


    වැදුනා නම් සුම්මා:sorry: අල්ලාහුවක්බර්:shocked:
    :sorry::sorry:


    j002e3d.gif





    බැලුවා නම් හොරෙන් යන්නේ නැතුව කමෙන්ට් එකක් දාපල්ලා අල්ලගේ පවර් එක ගැන:rofl:



    Edit : තේරෙන්නේ නෑ කියන අයට ලියමි.:eek:

    ලෝකේ ගැට්ටේ ඉදන් එනව නේ පුතාල එක එක ග්‍රහක කෑලි (උදා- Kuiper belt එකේ ඉදන්):yes: ඒ ග්‍රහක කෑල්ලක ගමන්මග තමයි ඔය තියෙන්නේ. ඕක හදල තියෙන්නෙ නාසා ආයතනයෙන්.:yes: වල්ගා තරු, ඇස්ටරොයිඩ් ඔක්කොම ඉර වටේ රවුමක් ගහලා යන්න එනකොට පෘතුවියේ ගුරුත්වාකර්ශනයට අහු වෙලා, කෑල්ල පෘතුවිය වටේ ආතල් දෙන්න හදලා:baffled::baffled: ඉමේජ් එකේ පේනව නේ එ ගැට්ට කැරකෙවෙන්නේ ස්ථාවර කක්ෂයක නෙමෙයි. ඒක හින්දා එක්කෝ ඔහොම උනහම පෘතුවියට හරි හදට හරි කඩන් වැටෙන්න ඕනේ, නැත්නම් අවශ්‍ය වේගය අරං අපේ ගුරුත්වාකර්ශනයෙන් මිදිලා උගේ ගමන යන්න ඕනේ.

    එහෙම කැරකැවි තියනකොට අපේ පෘතුවියත්, හදත් 99% බේරිලා යන්නේ ඔය විදිහට:yes: සමහර අවස්ථාවලදී අපේ හඳ මාමන්ඩියා බේරෙන බේරිල්ල බලපන් :(


    අල්ලාහුවක්බර්!
     
    • Like
    Reactions: LOL_SEEN

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක පොඩි ගල්කැට කෑල්ලක් වෙන්ඩ ඇති බන්, මහා විශාල දෙයක් වෙන්ඩ බැ,
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඔක පොඩි ගල්කැට කෑල්ලක් වෙන්ඩ ඇති බන්, මහා විශාල දෙයක් වෙන්ඩ බැ,
    :yes: ටිකක් ලොකුවට කිව්වට , ඇපලෝ රොකට් එකක කෑල්ලක් බං:P ඕක වැදුනට මුකුත් වෙන්නේ නෑ:rofl: