No No No No No Yes

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
ප්‍රභාකරන් ලොක්ක හිටියනම් කුරුම්බාඇට්ටි ප්ලේන් එකකින් බෝම්බයක් අතඅරිනව ඕකට සුවර්.

හූ හූ කලේ නෑ නේ

ඒකත් පොලවට වැටුනෙ නෑනෙ බන්. අහසෙ පිපිරුනෙ... මේකයි බන් සීන් එක ඔය වගේ පොඩි ග්‍රහක බරෙන් අඩු නිසා පෘතුවියේ පෘශ්ටයට ලම්බකව තමයි යන්නෙ ඉතින් එහෙම ලම්බකව ගිහිල්ල ගිහිල්ල පුපුරල යනව, පොලවෙ වදින්න තරම් වෙලා කැරකෙන්න තියන සම්බාවිතාව ගොඩක් අඩුයි. බර වැඩි වෙන්න වැඩි වෙන්න පොලවෙ වදින්න තියන සම්බාවිතාව වැඩි වෙනව. :)

මට පුකේ ඉදන් මොළේ තිබ්බට:rofl:, උඹට උත්ත්තර දෙන්න තරම් දැනුම නෑ:baffled: හිටහන් හොයල බලල කියන්න
 
peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ඒ අන්තිමේට එලියට විසිවෙන්නේ මොකෝ දන්නේ නෑ. දිගටම කැරකි කැරකි ඉන්නෙ නැතුව :oo:

    ee mchn onema wasthuwak "Escape Velocity" kiyana speed ekata awama guruthwakarshnayen iwath wenna puluwn :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ee mchn onema wasthuwak "Escape Velocity" kiyana speed ekata awama guruthwakarshnayen iwath wenna puluwn :)

    :yes: :yes:

    ඔකට ඉරේ gravitational effect එකත් බලපාන නිසා escape velocity එක ගන්න පුලුවන් බලයක් එලියට තිබුන.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    තොපි ඔක්කොම කැමති ඔය ගැට්ට අපේ වටේ කැර කැවි තියනවටද
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    තොපි ඔක්කොම කැමති ඔය ගැට්ට අපේ වටේ කැර කැවි තියනවටද

    ගැට්ට වටේ කරකි කැරකි තියෙනකොට මිරිකන්න හිතෙනව....
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ee mchn onema wasthuwak "Escape Velocity" kiyana speed ekata awama guruthwakarshnayen iwath wenna puluwn :)
    තන්ක් ෆෝ පැහැදිලි කිරීම් වලට

    :yes: :yes:

    ඔකට ඉරේ gravitational effect එකත් බලපාන නිසා escape velocity එක ගන්න පුලුවන් බලයක් එලියට තිබුන.
    තන්ක් ෆෝ පැහැදිලි කිරීම් වලට
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ස්ථාවර කක්ෂයක නෙමෙයි තියෙන්නේ:D

    එහෙනම් අපේ හඳ කොහොමද ස්ථාවර කක්ෂයක යන්නේ ? ගෝදලාකාර ස්වරූපයක් තියෙන නිසාද ? ඇස්ටරොයිඩ් එකට ගෝලාකාර නැති නිසාද පෘථිවියේ ගුරුත්වයෙන් මිදෙන්නේ ?
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    එහෙනම් අපේ හඳ කොහොමද ස්ථාවර කක්ෂයක යන්නේ ? ගෝදලාකාර ස්වරූපයක් තියෙන නිසාද ? ඇස්ටරොයිඩ් එකට ගෝලාකාර නැති නිසාද පෘථිවියේ ගුරුත්වයෙන් මිදෙන්නේ ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ee mchn onema wasthuwak "Escape Velocity" kiyana speed ekata awama guruthwakarshnayen iwath wenna puluwn :)

    :yes: :yes:

    ඔකට ඉරේ gravitational effect එකත් බලපාන නිසා escape velocity එක ගන්න පුලුවන් බලයක් එලියට තිබුන.

    ගැලවෙන්න ඔන්න මෙන්න සීමාවේ තමයි කැරකි කැරකි ඉන්න ඇත්තෙ එහෙනං. පෘතුවියයි හඳයි ඉරයි තුනම ගානට සෙට් වෙන්න ඇති එලියට පැන ගන්න පුළුවන් වෙන්න.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ගැලවෙන්න ඔන්න මෙන්න සීමාවේ තමයි කැරකි කැරකි ඉන්න ඇත්තෙ එහෙනං. පෘතුවියයි හඳයි ඉරයි තුනම ගානට සෙට් වෙන්න ඇති එලියට පැන ගන්න පුළුවන් වෙන්න.
    තව අවුරුදු මිලියන ගානකින් අපේ මාමන්ඩියත් අපෙන් ගැලවිලා යනවා බං:baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    තව අවුරුදු මිලියන ගානකින් අපේ මාමන්ඩියත් අපෙන් ගැලවිලා යනවා බං:baffled:

    එයා අවුරුද්දකට මීටරයක් විතර දුරස් වෙනව..:(