No Pants Subway Ride” Day

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
ඊයේ (10) වනදා ඔස්ට්‍රියාවේ දුම්රිය තුල අඩ නිරුවතින් ගමන් ගන්නා මගින් දක්නට ලැබුනා. මෙය “No Pants Subway Ride” Day නමින් නම් කර තිබුනා. 2002 වසරේ නිව් යෝර්ක් නගරයේ ආරම්බ කර ඇති මෙය මේ වනවිට රටවල් 25ක ක්‍රියාත්මකයි.