සෙනසුරාදා A, B, C ප්‍රදේශ වලට දවල් වරුවේ පැය තුනක්ද
අනෙක් ප්‍රදේශ වලට පැය දෙකහමාරක්ද විදුලිය විසන්දි වේ
සෙනසුරාදා රාත්‍රියේ කිසිදු ප්‍රදේශයකට විදුලිය විසන්ධි වන්නේ නැහැ
ඉරිදා A, B, C ප්‍රදේශ වලට දහවල් පැය දෙකහමාරක් විදුලිය විසන්ධි වනවා.
අනෙක් ප්‍රදේශ ඉරිදා කිසිදු විසන්දි වීමක් නැත
කරන්ට් කපන්නේ නැති පැති වල ඉන්න එවුන් මෙතන හැමිනෙන්න එපා
ස්තූතියි