Noah's Ark Documentary - The Search for Noah's Ark - With Subtitles

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,203
    2
    55,082
    113
    Hamoma balanne subtitle nathuwa wagei.

    WquoGt.png

    මොසපතේනියානු
    ඉන්දීයාවේ
    චීන
    ග්‍රීසිය ඔය ඔක්කම ශිශ්ඨාචාර වල මහා ජල ගැල්ම ගැන කියලා තියේ .
    පෘතුවිය දැනට 7-8 පාරක් විනාස වෙලා තියනව බාන් . අපි මේ යන්නෙත් විනාස වෙන්න තමා

    අනික සහෝදරයා නෝවගේ ජල ගැල්ම තියෙන්නේ පරණ ගුවිසුමේ කිස්තු පුර්ව යුගයේ 🙈

    Menna me set ekama explain karanawa documentary eke. Worth a watch.

    මොසපතේනියානු eka thamai supirima, eke Ark eka hadanne kohomada kiyala instruction manual ekakuth thiyenawa and eke instructions follow karala 1/5 size ekak hadala test karalath thiyenawa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,043
    50,360
    113
    සේදවත්ත
    Hamoma balanne subtitle nathuwa wagei.

    WquoGt.png

    Menna me set ekama explain karanawa documentary eke. Worth a watch.

    මොසපතේනියානු eka thamai supirima, eke Ark eka hadanne kohomada kiyala instruction manual ekakuth thiyenawa and eke instructions follow karala 1/5 size ekak hadala test karalath thiyenawa
    ඔය ලොකේශන් එකේ සීන් එක කරලියට ඇවිලා අවුරුදු 10+ වෙන්න ඕනේ. ඕකට අකියොලොජිස්ට්ලා ගිහින් චෙක් කරා . පස්සේ එම්ම ඒවා යට ගියා . ඕක ඉතිහාසේ කීප පොලකම තියනවා මහා ජලගැල්ම ගැන . අනිවාර්යයෙන් වෙන්න ඇහැකි දෙයක් . සමහරු කියන්නේ අපේ මැග්නැටික් පොල්ස් මාරු උන වෙලාවේ උන සීන් එක කියලා කලින් . අපේ ආගම් කියලා තියන ඒවගේ තියෙන්නේ ලස්සන කතා ගලපලා සාරංශ කරලා . සමහර සීන් ඊටත් කලින් අවුරුදු ලක්ශෙකට කලින් වගේ උන ඒව වෙන්න ඕනේ . අපි හිතුවට අපි මේ ලග ආව උන් කියලා නෑ අපි හෙනම පරණයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,203
    2
    55,082
    113
    ඔය ලොකේශන් එකේ සීන් එක කරලියට ඇවිලා අවුරුදු 10+ වෙන්න ඕනේ. ඕකට අකියොලොජිස්ට්ලා ගිහින් චෙක් කරා . පස්සේ එම්ම ඒවා යට ගියා . ඕක ඉතිහාසේ කීප පොලකම තියනවා මහා ජලගැල්ම ගැන . අනිවාර්යයෙන් වෙන්න ඇහැකි දෙයක් . සමහරු කියන්නේ අපේ මැග්නැටික් පොල්ස් මාරු උන වෙලාවේ උන සීන් එක කියලා කලින් . අපේ ආගම් කියලා තියන ඒවගේ තියෙන්නේ ලස්සන කතා ගලපලා සාරංශ කරලා . සමහර සීන් ඊටත් කලින් අවුරුදු ලක්ශෙකට කලින් වගේ උන ඒව වෙන්න ඕනේ . අපි හිතුවට අපි මේ ලග ආව උන් කියලා නෑ අපි හෙනම පරණයි

    Ow flood eka nam sira wenna one.

    Ark scene eka clearly folklore eth flood ekak wuna kiyanna scientific proof thiyenawalu. Documentary eke thiyenawa explain krla.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,043
    50,360
    113
    සේදවත්ත
    Ow flood eka nam sira wenna one.

    Ark scene eka clearly folklore eth flood ekak wuna kiyanna scientific proof thiyenawalu. Documentary eke thiyenawa explain krla.
    මේ පෘතුවියට වෙලා නැති මගුලක් නෑ, සෑම අතින්ම රේප් වෙලා තියෙන්නේ .
    ඉලග රේප් එකට අපි මල් වට්‍ටියට අත ගහලා ඉන්නෙ .
     
    • Like
    Reactions: Hyaenidae

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,780
    2,614
    113
    මහා ජල ගැල්ම ඇත්ත කියන උන් නික්මට හිතලා බලාපල්ලා බේසමකට වතුර පුරවනකොට ඒ බේසමේ ගැට්ටෙන් උඩටත් වතුර පුරවන්න පුළුවන්ද කියලා.

    අනික එච්චර වතුර ප්‍රමාණයක් එන්න වහිනවා නම් ඒ වහින වතුර කොහෙන්ද එන්න ඕනේ කියලත් හිතාපල්ලා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,203
    2
    55,082
    113
    මහා ජල ගැල්ම ඇත්ත කියන උන් නික්මට හිතලා බලාපල්ලා බේසමකට වතුර පුරවනකොට ඒ බේසමේ ගැට්ටෙන් උඩටත් වතුර පුරවන්න පුළුවන්ද කියලා.

    Kakul dekai karaththei witharak ne maximum locomotion oya kathandara liyapu kaale. Ithin jeewithetama gihin thiyena hama thanama yata wuna hinda liyanna athi lokema yata wuna kiyala :lol: