machans la
JAVA danne nathi mama wage kenek ta Node.js igena ganna puluwan da
kohomada igena gane
can u any one help me.
JAVA danne nathi mama wage kenek ta Node.js igena ganna puluwan da
kohomada igena gane
can u any one help me.
Java?machans la
JAVA danne nathi mama wage kenek ta Node.js igena ganna puluwan da
kohomada igena gane
can u any one help me.
Java ඕනෙ නෑ මචන් Node JS ඉගෙන ගන්න. JavaScript නම් ඕනේ. මං නම් කියන්නෙ "එකපාරටම" Node JS ඉගෙනගන්න යන්නෙ නැතුව Web Development Bootcamp Course එකකින් ඉගෙනගන්න පටන්ගන්න කියලා. ඒ courses වල බිංදුවෙ ඉඳන්ම Web Development සහ JavaScript උගන්නන්න පටන් ගන්නවා. ඒ courses වල මැද හරියෙදි වගේ Node JS උගන්නන්න පටන් ගන්නවා. හැබැයි course එකේ මැද හරියට එන්න කලින් උගන්නන දේවල් ටික ඉගෙනගන්නෙ නැතුව Node JS ඉගෙන ගන්න යන එක පොඩ්ඩක් අමාරුයි මචන්. ඒ නිසා course එකේ තියෙන දේවල් ඒ පිලිවෙලටම ඉගෙනගන්න ගමන් Node JS උගන්නන තැනට වෙනකන් එන්න. ඊටපස්සෙ Node JS ඉගෙනගන්න එක simple. Web Development Bootcamp Course එකක torrent එකක් හොයාගන්න පුලුවන් නේ. Udemy එකේ 100 Days of Code The Complete Web Development Bootcamp 2022 කියන course එක හොඳයි. මාත් ඒ course එක කරන ගමන් ඉන්නේ. තව Udemy එකේ The Complete 2021 Web Development Bootcamp කියන course එකත් හොඳයි.machans la
JAVA danne nathi mama wage kenek ta Node.js igena ganna puluwan da
kohomada igena gane
can u any one help me.
මචන් ඕක ඇත්තම හොඳයි හැබැයි මම නම් කියන්නේ 0 ඉඳන් පටන් ගන්න එපා කියල.Java ඕනෙ නෑ මචන් Node JS ඉගෙන ගන්න. JavaScript නම් ඕනේ. මං නම් කියන්නෙ "එකපාරටම" Node JS ඉගෙනගන්න යන්නෙ නැතුව Web Development Bootcamp Course එකකින් ඉගෙනගන්න පටන්ගන්න කියලා. ඒ courses වල බිංදුවෙ ඉඳන්ම Web Development සහ JavaScript උගන්නන්න පටන් ගන්නවා. ඒ courses වල මැද හරියෙදි වගේ Node JS උගන්නන්න පටන් ගන්නවා. හැබැයි course එකේ මැද හරියට එන්න කලින් උගන්නන දේවල් ටික ඉගෙනගන්නෙ නැතුව Node JS ඉගෙන ගන්න යන එක පොඩ්ඩක් අමාරුයි මචන්. ඒ නිසා course එකේ තියෙන දේවල් ඒ පිලිවෙලටම ඉගෙනගන්න ගමන් Node JS උගන්නන තැනට වෙනකන් එන්න. ඊටපස්සෙ Node JS ඉගෙනගන්න එක simple. Web Development Bootcamp Course එකක torrent එකක් හොයාගන්න පුලුවන් නේ. Udemy එකේ 100 Days of Code The Complete Web Development Bootcamp 2022 කියන course එක හොඳයි. මාත් ඒ course එක කරන ගමන් ඉන්නේ. තව Udemy එකේ The Complete 2021 Web Development Bootcamp කියන course එකත් හොඳයි.
ඔව් නේ ද. Projects වලින් ඉගෙනගන්න ක්රමේ තමා ගොඩක්ම effective.මචන් ඕක ඇත්තම හොඳයි හැබැයි මම නම් කියන්නේ 0 ඉඳන් පටන් ගන්න එපා කියල.
හේතුව ගොඩාක් වෙලා යනව. 0 ඉඳන් පටන් ගත්තට අපිට අවසාය කොතනද කියල හිතාගන්න බැරුව යනවා. ඔහේ tutorial වල එල්ලිලා වෙලාව නාස්ති වෙන එක වෙන්නේ.
ප්රෝග්රමින්ග් ගැන පොඩි හරි අදහසක් තියනවා නම් project එකක් එක්ක කරන එක තමයි හොඳ. අමාරු තැන්වල හිර උනාම tutorial එකක් බැලුවට කමක් නැහැ. නැත්තන් ඉතින් tutorial hell එකෙන් ගොඩ ඒමක් නැහැ.