Node.JS

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Godak welawata umbata nodejs kiyala igana ganna hambenne nodejs library ekak expressjs kiyala.

    Kamka naha umba eka digatama karapan. Project ekakuth karapan.
    Passe pure node balapan.
    Mulinma pure nodejs gana hithanna yanna epa.

    Godak ewwata libraries/packages thiyanawa. Ewwa use karapan.

    Jaya!

    #gohomegota2022
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    ekenma puluwan machan
    basic JS danne natthm e tika mulinma igenaganna
    google/youtube eke thiyenawane onetharam tutorials
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    machans la

    JAVA danne nathi mama wage kenek ta Node.js igena ganna puluwan da

    kohomada igena gane

    can u any one help me.
    Java ඕනෙ නෑ මචන් Node JS ඉගෙන ගන්න. JavaScript නම් ඕනේ. මං නම් කියන්නෙ "එකපාරටම" Node JS ඉගෙනගන්න යන්නෙ නැතුව Web Development Bootcamp Course එකකින් ඉගෙනගන්න පටන්ගන්න කියලා. ඒ courses වල බිංදුවෙ ඉඳන්ම Web Development සහ JavaScript උගන්නන්න පටන් ගන්නවා. ඒ courses වල මැද හරියෙදි වගේ Node JS උගන්නන්න පටන් ගන්නවා. හැබැයි course එකේ මැද හරියට එන්න කලින් උගන්නන දේවල් ටික ඉගෙනගන්නෙ නැතුව Node JS ඉගෙන ගන්න යන එක පොඩ්ඩක් අමාරුයි මචන්. ඒ නිසා course එකේ තියෙන දේවල් ඒ පිලිවෙලටම ඉගෙනගන්න ගමන් Node JS උගන්නන තැනට වෙනකන් එන්න. ඊටපස්සෙ Node JS ඉගෙනගන්න එක simple. Web Development Bootcamp Course එකක torrent එකක් හොයාගන්න පුලුවන් නේ. Udemy එකේ 100 Days of Code The Complete Web Development Bootcamp 2022 කියන course එක හොඳයි. මාත් ඒ course එක කරන ගමන් ඉන්නේ. තව Udemy එකේ The Complete 2021 Web Development Bootcamp කියන course එකත් හොඳයි.
     
    මචන් ඕක ඇත්තම හොඳයි හැබැයි මම නම් කියන්නේ 0 ඉඳන් පටන් ගන්න එපා කියල.

    හේතුව ගොඩාක් වෙලා යනව. 0 ඉඳන් පටන් ගත්තට අපිට අවසාය කොතනද කියල හිතාගන්න බැරුව යනවා. ඔහේ tutorial වල එල්ලිලා වෙලාව නාස්ති වෙන එක වෙන්නේ.

    ප්රෝග්‍රමින්ග් ගැන පොඩි හරි අදහසක් තියනවා නම් project එකක් එක්ක කරන එක තමයි හොඳ. අමාරු තැන්වල හිර උනාම tutorial එකක් බැලුවට කමක් නැහැ. නැත්තන් ඉතින් tutorial hell එකෙන් ගොඩ ඒමක් නැහැ.
     
    ඔව් නේ ද. Projects වලින් ඉගෙනගන්න ක්‍රමේ තමා ගොඩක්ම effective.