Node update wenne na

JokerFan

Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    npm install -g npm@latest command eken node update wenne na bn.... :angry: mechcharakal eken thama update kare.... samaharak un kiyanawa aaye MSI file eka download karala install karanna kiyala. ehema karala node version dekak hitiwida danne na lap eke :sorry:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    NVM යූස් කරපන්
    පට්ට ලේසියෙන් නොඩ් වර්ශන් මැනේජ් කරන්න පුලුවන්, Update කරන්න ඩවුන්ග්‍රේඩ් කරන්න ඕන මගුලක් පටස් ගාල කරගන්න පුලුවන්. මල්ටිපල් වර්ශන් උනත් ඉන්ස්ටෝල් කරන්න පුලුවන්

    මම යූස් කරලා තියෙන්නෙ ලිනක්ස් සහ මැක් එක්ක
    https://github.com/creationix/nvm

    හැබැයි වින්ඩෝස් වලට තියෙන්නෙ වෙන එකෙක් හදපු එකක්
    හැබැයි gitub එක් Stars එහෙම හොදට ලැබිලා තියනවා ඒක නිසා අවුලක් නැතිවෙයි

    https://github.com/coreybutler/nvm-windows
     
    Last edited:

    :rolleyes::love: Thanks

    no idea about windows kukuloh working fine on linux

    adukule windows user kenek man :sorry:

    oken mokadda bn wenne???

    Node bn package manager ekak bn :yes: