Nodejs Backend HOSTING

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    රාස්බෙරි pi එකක් අරන් ස්ටැටික් ip එක්ක හොස්ට් කරන එක දිගුකාලීනව ලාභයි
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,575
    10,848
    113
    අපිනම් කැපුවත් ආයේ හිච්චි හිච්චි මගුල් දාන්නේ racknerd ලගේ . කළු ෆ්රයිදේ ඔපර් එකක් හමුන්බා අවුරුදු දෙකකට කලින් තාම වැඩ .
     
    • Love
    Reactions: Shamal3001

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    2,981
    4,540
    113
    contabo තමා මට සෙට් වෙලා තියෙන ලාබම VPS, සින්ගප්පූරුවෙ තියෙනවා ඩේට සෙන්ටර් ඔන්නම්. linux දැම්මා මැනුවල් ඉන්ස්ටෝල් කරගත්තා. ඉන්ස්ටෝල් කරගන්න ඕන්නම් කියන්ඩ
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,291
    11,640
    113
    🤍

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    Chanux Bro ඔහොම කරා ඉස්සර :lol:
    මම තාම යුස් කරනවා , කොන්කරන්ට් කනෙක්ශන් ගොඩක් වදින් නැති සයිට් හොස්ට් කරන්නේ මේ විදියට හෝ සයිට් එක බිල්ඩ් කරලා ටෙස්ට් කරලා මේකෙන් මයිග්‍රේට් කරනවා අවශ්යනම් . වැඩේ ලාභයි , ෆුල් කොන්ට්‍රෝල් , ට්‍රබල්ශුටින් ඉගෙන ගන්න පුලුවන් . HA කරාම කිසිම අවුලක් නෑ ශෙයාඩ් වලට වඩා හොදට වැඩ
     
    • Love
    Reactions: beam_tech

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,719
    1
    49,725
    113
    ප*යාගල
    sorry.com
    @Nidarshana_k ත් somewhat of an expert in backends, but @tupac97 තරම් experience na. He only knows how to give you just a tip while the @tupac97 gives you the whole thing :yes:
    t3qkhrohrh321.jpg
     
    • Haha
    Reactions: handley and Psiko