සිරිපා අඩවියේ මුස්ලිම් අන්තවාදී ක්‍රියා පිළිබඳ හෙළිදරව්ව!
***********************************************************
සිරිපා අඩවියේ ඉඩම් කොල්ලය පිටුපස සිටින්නේ සෞදි අරාබි තානාපති කාර්යාලය බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් මේ වන විට තහවුරැ වී ඇත.
පසුගිය රජය සමයේ බැසිල් රාජපක්ෂ විසින් බලතල යොදා අත්පත් කරගත් ශ්‍රීපාද රක්ෂිතයේ කොටසක් සහ තේ වත්තක් පසුව සෞදි අරාබි ව්‍යාපාරයකට විකුණා ඇති බවත්, දැන් එම ආයතනය සෞදි අරාබි තානාපති කාර්යාලය හරහා ඉතා සූක්ෂම ලෙස ආයෝජන ව්‍යාපෘතියක මුවාවෙන් එම අක්කර 90 ක පමණ ප්‍රදේශයෙහි මුස්ලිම් ජාතිකයින් පදිංචි කරවා ජනාවාසකරණයකට ලක් කිරීමටත්, ඒ අතරතුර ඈතට දිස්වන ආකාරයට මෙම ශ්‍රීපාද කන්දෙහි මධ්‍යයේ දැවැන්ත මුස්ලිම් පල්ලියක් ඉදිකිරීමටත් පිඹුරැපත් සකස් කර ඇත.
පසුගියදා සෙනොක් ආයතනයට අයත් හෙලිකොප්ටරයකින් මෙම ආයෝජකයින් සහ සෞදි අරාබි තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් මෙම ප්‍රදේශයෙහි නිරීක්ෂණ චාරිකාවක නියැලී ඇත. මේ වන විට කිහිප වතාවක් එලෙස නිරීක්ෂණ චාරිකා සඳහා මොවුන් ගොස් ඇති අතර එම ප්‍රදේශයේ තවත් ඉඩම් උපක්‍රමශීලීව අත්පත් කරගන්නා ආකාරය සහ ජනාවාසකරණයට මූලික අඩිතාලම දැමීම සඳහා මුස්ලිම් පවුල් කිහිපයක් කඩිනමින් එම ප්‍රදේශයේ පදිංචි කරවීමටත්, ආරක්ෂක පියවරක් වශයෙන් එම ප්‍රදේශයට සහ ශ්‍රීපාද කඳු මුදුනට ඇති පිවිසුම් මාර්ග සියල්ල ආවරණය වන පරිදි ව්‍යාපාරික ස්ථාන මුස්ලිම් ජාතිකයින්ට සාදා දීමටත් සැලසුම් කර ඇත.
මෙම නින්දිත කුමන්ත්‍රණය පැරදවීම සඳහා මවිබිමේ නාමයෙන් පාට පක්ෂ භේද පසෙක ලා සියළුම දේශප්‍රේමීන් වහාම එක් විය යුත් බව අප අවධාරණය කර සිටින්නෙමු.
බැසිල් රාජපක්ෂ හෝ යහපාලන ආණ්ඩුවේ ඇමතිවරැන්ගේ හෝ වෙන කුමන අයුරකින් හෝ ජාතියේ දේශයේ සතුරන් අපගේ මර්මස්ථාන අත්පත්කර ගනිමින් අප ජාතියට සහ දේශය අත්පත් කරගැනීමට අවශ්‍ය සියළු ක්‍රියාමාර්ග ගනිමින් ඇත. නමුත් මෙම දේශයේ භූමි පුත්‍රයින් වශයෙන් සිංහලයින් පටු ලෙස දේශපාලනිකව බෙදී සිටීම මෙම සතුරන්ට උදා කර දෙන අනභිබවනීය අවස්ථාවක් බව සිහි තබා ගන්න.