Nofap

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,085
    1,338
    113
    සුළු වැරද්දක්.
    එහෙනම් කමක් නෑ
    ලොකු වැරද්දක්
    :(
    Dawas 3k hitiya 1 gana satutu weyan.. :lol:
    masa ganak try karala thamai oya dawas 3th hitiye
    අල්ලගෙන හිටිය එකයි වරද.
    අතෑරලා හිටියා නම් තව කල් ඉන්ඩ තිබ්බා
    :angry:
    මගේ එකී හැමදාම මගේ එකෙන් අඩුම එක සැරයක් හරි දොවනවමයි ඉතින් මොන fap මට
    කො photo එකක් දාපන් බලන්න ගෑනිගෙ මූන නැතුව
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,085
    1,338
    113
    ඉතින් ඇයි ඔහොම විදවන්නෙ
    වෙනද වගෙ ජුන්ඩ හොලොලා ඉදපන්

    සිරාවටම ...
    සිල් අරං නැතුව ඇතිනේ...
    මම නම් මේක කරන්නෙ mentally stable වෙන්න මචන්. මම දැන් ඉන්න තත්වේ ගත්තොත් කිසිම වැඩක් හරියට focus කරලා කරන්න බෑ. productivity එක බොහොම පල්ලෙහා තැනක තියෙන්නෙ. ඔය සේරටම හේතුව porn මම හිතන විදිහට. මට දැන් 26ක්. මතක ඇති කාලෙ ඉදන් වැල බලලා මෙහෙම වෙලා තියෙන්නෙ කියලා මට හිතෙනවා. මේකෙන් ගැලවෙන්න තමයි මේ වෑයම. හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    597
    552
    93

    මෙහෙමයි මචං ... මාත් අතේ ගහනව.ඒත් වැල බලන්නේ එවෙලෙට විතරයි .... ඕන්නම් විනාඩි 10ක් වගේ බැලෙයි.උඹ ෆිල්ම් එකක් බලනව වගේ ෆුල් එකම බලනවද වන වන?
     
    • Like
    Reactions: Solo Rider

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,085
    1,338
    113
    මෙහෙමයි මචං ... මාත් අතේ ගහනව.ඒත් වැල බලන්නේ එවෙලෙට විතරයි .... ඕන්නම් විනාඩි 10ක් වගේ බැලෙයි.උඹ ෆිල්ම් එකක් බලනව වගේ ෆුල් එකම බලනවද වන වන?
    ඔව් මචන්. මම addict වෙලා ඉන්නෙ. අනික මම ගෙදරින් පිට තනියම ඉන්නේ නැවතිලා දැන් අවුරුදු 4ක් විතර. නිදහස තියෙනවා උපරිම. ඒක නිසා හිතුන ගමන් බලනවා අනිත් වැඩ ඔක්කොම පැත්තක දාල. හැබැයි එකම වැල ෆිල්ම් එකක් වගේ බලන්නෙ නම් නෑ :lol: එකක හොද හොද කෑලි ටික බලල ඉවර වෙලා ආයේ වෙන එකක්. මේ දවස් ටිකේ නම් telegram
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    5,374
    783
    113
    TrapHouse
    මම නම් මේක කරන්නෙ mentally stable වෙන්න මචන්. මම දැන් ඉන්න තත්වේ ගත්තොත් කිසිම වැඩක් හරියට focus කරලා කරන්න බෑ. productivity එක බොහොම පල්ලෙහා තැනක තියෙන්නෙ. ඔය සේරටම හේතුව porn මම හිතන විදිහට. මට දැන් 26ක්. මතක ඇති කාලෙ ඉදන් වැල බලලා මෙහෙම වෙලා තියෙන්නෙ කියලා මට හිතෙනවා. මේකෙන් ගැලවෙන්න තමයි මේ වෑයම. හිතන තරම් ලේසි වැඩක් නෙමෙයි
    bana ahapan.. youtube eke hoda bana tikak ahala ubata ahanna hithena hamuduru kenekge bana digatama ahapan..
    ethakota hitha sansun wenawa..
    sathiyak inna puluwan kisi amaruwak nathuwa..
     
    • Like
    Reactions: War Fighter

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    12,916
    1
    23,364
    113
    28
    Kalutara
    ඔව් මචන්. මම addict වෙලා ඉන්නෙ. අනික මම ගෙදරින් පිට තනියම ඉන්නේ නැවතිලා දැන් අවුරුදු 4ක් විතර. නිදහස තියෙනවා උපරිම. ඒක නිසා හිතුන ගමන් බලනවා අනිත් වැඩ ඔක්කොම පැත්තක දාල. හැබැයි එකම වැල ෆිල්ම් එකක් වගේ බලන්නෙ නම් නෑ :lol: එකක හොද හොද කෑලි ටික බලල ඉවර වෙලා ආයේ වෙන එකක්. මේ දවස් ටිකේ නම් telegram
    මටත් ඕකම තමා වෙලා තියෙන්නේ. මේ කමෙන්ට් එක ටයිප් කරන්නෙත් වැලක් බලන ගමන්,.
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    597
    552
    93
    ඔව් මචන්. මම addict වෙලා ඉන්නෙ. අනික මම ගෙදරින් පිට තනියම ඉන්නේ නැවතිලා දැන් අවුරුදු 4ක් විතර. නිදහස තියෙනවා උපරිම. ඒක නිසා හිතුන ගමන් බලනවා අනිත් වැඩ ඔක්කොම පැත්තක දාල. හැබැයි එකම වැල ෆිල්ම් එකක් වගේ බලන්නෙ නම් නෑ :lol: එකක හොද හොද කෑලි ටික බලල ඉවර වෙලා ආයේ වෙන එකක්. මේ දවස් ටිකේ නම් telegram
    hari ithin... ai ithin oka nawaththanna hadanne? umbata dawasakata kochchara welawak yanwaada oya wada tikata?