අවට සද්ද ඇහෙන්නෙ නැති වෙන්න දාන headphone විතරද තියෙන්නෙ.
අර නිදියනකොට සමහර අය දාන එක මොකක්ද?
මට සින්දු අහන්න ඕනේ නෑ. සද්ද ඇහෙන එක නවත්තගන්න විතරයි ඕනේ.
කොහෙද ගන්න තියෙන්නෙ? please උදව් කරන්න. නැත්නම් නින්ද නැතුව යකෙක් වෙලා ඉන්නෙ දැන්...
අර නිදියනකොට සමහර අය දාන එක මොකක්ද?
මට සින්දු අහන්න ඕනේ නෑ. සද්ද ඇහෙන එක නවත්තගන්න විතරයි ඕනේ.
කොහෙද ගන්න තියෙන්නෙ? please උදව් කරන්න. නැත්නම් නින්ද නැතුව යකෙක් වෙලා ඉන්නෙ දැන්...
නින්ද යන්නෙ නැතුව නෙවෙයි. අනිත් උන් සින්දු දාන නිසා නින්ද නැත්තෙ. වෙන එකෙක්ට කරදරයක් නැතුව ඉන්න දන්නෙ නැති උන් ඉන්නෙ. ඒකයි 