Noize TV ලග්න පලාපල බැලුවද?

Albert Appuhami

Well-known member
  • Dec 10, 2020
    559
    769
    93
    N
    මේක ඉරාජ්ගෙ චනල් එකක් නෙමෙයි බන්. මූ කරන්නේ ප්‍රමෝට් කරන එක විතරයි. චැනල් එක වෙන එකෙක්ගෙ. දවසක් හිරුණිකා කිව්වෙ. එදා තමයි මාත් දන්නෙ. හරියටම ඉරාජ්ට තියෙන අයිතියක් ගැනනම් දන්නෙ නෑ. 🙂
    Noize brand ekama irajge
     
    • Like
    Reactions: pathaleiretta

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Gooraj nam saapayak bn 🤮🤮
    සිරාවටම :yes:
    කැරියා ලංකාවේ සිංහලුන්ගෙන් හම්බ කරනවා හම්බ කිරිල්ලක්..ආයේ බයියෝ විතරක් නෙමේ. පේන්නේ නැද්ද මේ වගේ එකක් දැම්ම ටොයියො ජෙප්පො කුක්කො හැම එකෙක්ම බලනවනේ.
     
    • Haha
    Reactions: batwise

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔක. ඇටෙන්සන් ගන්න හිතා ගන්න බැරි ඒව කරනව යකුනේ
    උබල දැනටමත් ටොපිය ගිලලනේ බම් :lol:
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අඩෝ ලග්න පලාපලද ගල සහ කුක්කු පලාපලද
     

    SLBro

    Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    :lol::lol:

    IMG_20210508_121925.jpg
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සිරාවටම :yes:
    කැරියා ලංකාවේ සිංහලුන්ගෙන් හම්බ කරනවා හම්බ කිරිල්ලක්..ආයේ බයියෝ විතරක් නෙමේ. පේන්නේ නැද්ද මේ වගේ එකක් දැම්ම ටොයියො ජෙප්පො කුක්කො හැම එකෙක්ම බලනවනේ.
    U government eke advisor kenek neda. Enisa ona deyak u karanawa