Nokia ආයෙමත් ලෝකය හොල්ලන්න සුදානම්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,191
    17,130
    113
    Nokia ආයෙමත් ලෝකය හොල්ලන්න සුදානම්

    Nokia ආයෙමත් ලෝකය හොල්ලන්න සුදානම්​

    ඉස්සර හැමෝගෙම අතේ තිබුණේ Nokia ස්මාර්ට් ජංගම දුරකතන. අලුත් සමාගම්වල තරගකාරිත්වයත් එක්ක Nokia සමාගමට වෙළඳපොලේ තියෙන ඉල්ලුම අඩු වුණා.

    Nokia සමාගම වර්තමාන හිමිකාරිත්වය තියෙන්නේ මයික්‍රොසොෆ්ට් සමාගමට. මයික්‍රොසොෆ්ට් සමාගම නිපදවන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් සහිත ජංගම දුරකතන.

    Nokia යන නාමය උපයෝගී කරගෙන Android ස්මාර්ට් ෆෝන් එකක් නිපදවීමට මයික්‍රොසොෆ්ට් සමාගම සුදානම් වනවා. හැබැයි තවත් සමාගමක සහය ඇතිව.

    ඒ අනුව තව නොබෝ දිනකින් අලුත්ම Nokia ස්මාර්ට් ජංගම දුරකතනය වෙළඳපොල ආක්‍රමණය කරනු ඇති.


     
    Last edited:

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    machn, mama danna vidiyata Microsift ekath ekka thibba agreement eka me avurudden iwarai. e hinda thamai aapahu Nokia brand name eka aapahu smart phones walata enne. Nokia C1 kiyala ekak enava kiyala rumor ekak thiyenava. rumored specs nam patta. kohoma weida danne ne.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    E kalema Symbian ath arala Android walata maru una nam ada Samsung kale. Management eke eka Bad decision ekak nisa Nokia eka nathi welama giya.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    A. සිරියා;20375623 said:
    hm.. me month ekeda koheda
    may be. okkoma rumors ban thiyenne. aasawe be aluth nokia smart phone ekak dakinna. issara aapu phones walata gahanna phones thibune ne ban. e kaale hena aasawen hitiye 6600 ekak ganna. mama Kiribathgoda yaddi shop eke display eken balan yanava. duke be. ethakota Rs. 52,000 :frown:
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    machn, mama danna vidiyata Microsift ekath ekka thibba agreement eka me avurudden iwarai. e hinda thamai aapahu Nokia brand name eka aapahu smart phones walata enne. Nokia C1 kiyala ekak enava kiyala rumor ekak thiyenava. rumored specs nam patta. kohoma weida danne ne.

    Agreement එකක් නෙවේ මචං.. Ms Nokia company එකේ mobile device department එක $7 billion වලට ගත්ත.. සම්පුර්න nokia company එකම නෙවේ..
    ඊට පස්සේ Ms එක mobile asset Foxcon එකේ sub division එකකට විකුනනවා.. :yes:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • may be. okkoma rumors ban thiyenne. aasawe be aluth nokia smart phone ekak dakinna. issara aapu phones walata gahanna phones thibune ne ban. e kaale hena aasawen hitiye 6600 ekak ganna. mama Kiribathgoda yaddi shop eke display eken balan yanava. duke be. ethakota Rs. 52,000 :frown:

    :D

    N 73 ehema e kale thibbe kohomada neda.. Itapsee 5800 eddii..

    Eth machan me market eka allana eka nam lesi wena ekak na wage neda unta? :confused: